කොළඹ මහජන පුස්තකාලය ළඟ තිබෙන බස් නැවතුම්පොළ පැත්තෙ අවධානෙන් යන අය ඒ අවට මල් පාත්තිවල "මල් කැඩීම තහනම්" කියලා බෝඩ් ගහලා තියෙනවා දැකලා ඇති. ඒත් ඒ බොහෝ පාත්තිවල කඩන්න තරම් මලක් නැති බව කවුරැත් දන්නවා.
ඔන්න පුස්තකාලෙ පැරුණි පොත් වගයක් හොයන්න ආපු තරැණ තිර රචිකාවියක් මේ බස් නැවතුම්පොළ ළඟ තිබෙන "මල් කැඩීම තහනම්" පුවරැව ළඟ බස් රථයක් බලාපොරොත්තුවෙන් ඉන්නකොට දුරකථන ඇමතුමක් ලැබෙනවලු ඇගේ පෙම්වතාගෙන්.
"ලයිබ්‍රරි වැඩේ ඉවරද?" ඔහු අහනවා.
ඇය වටපිට බලලා බස් නැවතුම්පොළට ටිකක් ඈතට ගොස් ඔහුට පිළිතුරැ දුන්නලු.
"මොකද එකපාරටම බයවෙලා වගේ කතා කරන්නෙ" ඔහු අහනවලු.
"කියන්න කියන්න දැන් හරි අනේ. කලින් මම හිටියෙ කතා කරන්න බැරි තැනක." ඇය කියනවා.
"ඇයි කතා කරන්න බැරි. කවුරැ හරි ළඟ පාතක හිටියද?"
"නෑ අනේ... එතන බෝඩ් ගහලා තියෙනවා "මල් කැඩීම තහනම්" කියලා ඒකයි මේ පැත්තට ආවෙ. ඉතිං කියන්න...."
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මල් කැඩීම තහනම්