IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘මුල් මාස පහේදී පාස්පෝට් 288,645 නිකුත් කරලා‘

(යොහාන් භාසුර)

මෙම වසරේ (2022) මුල් මාස පහක කාලය තුළ පුද්ගලයින් 288,645 දෙනෙකු  විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

පසුගිය 2021 වසරේදීම නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර 382, 506 ක් පමණක් මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය සදහන් කළාය.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පිරිසක් විදෙස්ගත රැකියා සඳහා යොමුව තිබෙන බවත් මේ හේතුවෙන් වැඩි පිරිසක් ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට යොමුව තිබෙන බවත් ඇය කීවාය.

මෙම වසරේ ජනවාරි මාසයේදී බලපත්‍ර 52,278 ක්, පෙබරවාරි මාසයේදී 55 381 ක්, මාර්තු මාසයේදී 74 890ක්, අප්‍රේල් මාසයේදී 53151 ක් සහ මැයි මාසයේදී 52 945 ක් වශයෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවත් මෙම තත්වය හමුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව කාර්ය මණ්ඩල දැඩි කාර්ය බහුලත්වයට පත්ව සිටින බව  ද මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කළාය.

ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ කටයුතු සදහා පැමිණෙන පිරිස් දින වේලා වෙන්කරගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය. 

දෙපාර්තුමේන්තු ප්‍රධාන කාර්යාලය අවට කිලෝමීටර් ගණනක් දුරට පෝලිම් දක්නට ඇත්තේ දින වේලා වෙන් කර නොගත් පිරිස් නිසා බවත් දින වේලා වෙන්කරගැනීම් අනුව දෛනිකව 1500කට වැඩි පිරිසකට සේවා සපයන බවත් මාධ්‍ය ප්‍රකාශිකාව කියා සිටියාය.

එක්දින සේවා මගින් විදෙස්ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තුමේන්තු ප්‍රධාන කාර්යාලයේදී පමණක් සිදුවන අතර සාමාන්‍ය සේවා යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය ලේඛණ ප්‍රධාන කාර්යාලයට අමතරව මාතර, කුරුණෑගල, මහනුවර, මාතර හා වව්නියාව කාර්යාල වෙත ලබාදිය හැකි බවත් ඇය පවසන්නීය.

 



අදහස් (2)

‘මුල් මාස පහේදී පාස්පෝට් 288,645 නිකුත් කරලා‘

jayasekara Thursday, 02 June 2022 10:16 AM

නියමයි... දැන් තේරෙනව ඇති රාජ්ය සෙවය ඇගට වදින්නම.... නිකන් අයිස් ගහල ඉඩල..... පැය 08 පෞෟද්ගලිකඅන්ශය වගෙ දැන් වැඩ ඇති.... උනත් ගන්නව ඇති.. ඒ ඔහොම වැඩ කරල නැති නිසා....... ‌‌‌ෆෝන්වල එල්ලිලා.... ඔපදුප කතා කර කර.. ඉන්න වෙලවකුත් නැතිව ඇති......

:       1       4

saman Thursday, 02 June 2022 03:53 PM

කාලකන්නි පාලකයො නිා තමන්ගෙ රටෙ අබිානයෙන් ජීවතත් වෙන්න තිබුන අවස්තව නෙති කරගනිමින් විදෙදෙරටවල දෙදෙනි පුරවැසියො ලෙස ජීවත් වීමට යෑමට සිදුවීබ හරිම දුකක්

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 755 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 739 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 732 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 499 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 463 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4257 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25192 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18851 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1841 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site