(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එම ගෑස් සමාගමෙන් කරුණු විමසන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දුන් බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (6) පැවසීය.
අහාර අනවශ්‍ය ලෙස රැස්කිරීමෙන් වළකින ඉල්ලා සිටින බවත් එසේ ආහාර එක්රැස් කිරීමෙන් වෙළෙපොලේ සාමාන්‍ය තත්ත්වයට බලපෑමක් වන බවත් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කීය.
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිල වැඩිකිරීම ගැන ලාෆ් ගෑස් සමාගමෙන් කරුණු විමසයි
පුරවැසියා... Monday, 06 June 2022 08:10 PM
මාර රටක්. සියල්ලම මාරයි. සමාගම්වලට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට නම් රජයක් සහ අමාත්‍යාංශ කුමකටද? යන්න පුරවැසියාට ප්‍රශ්නයක්. රජයේ අනුමැතියකින් තොරව මිල වැඩි කිරීමෙන් වැඩියෙන් අයකළ මුදල් ආපසු ලබා දීමට පියවර ගන්නේද.?
ranjith Monday, 06 June 2022 08:11 PM
අනේ නිකන් බොරු කතා... තාමත් ජනතාව මුලා කරනවා..
fairoos Tuesday, 07 June 2022 11:52 AM
"අහාර අනවශ්‍ය ලෙස රැස්කිරීමෙන් වළකින්න්න අනේද කියන්නෙ ජනතාවට අවශ්‍ය ආහර ටික ගන්නවත් බැරිඒකේ අනවශ්‍ය රැස්කිරීම්ලු.
Hafeel Tuesday, 07 June 2022 12:50 PM
කරුණු විමසලා මොනවාද කරන්නද? ආපහු මුදල් දෙන්නද යන්නේ?