පහළොස් හැවිරිදි දැරියක සමග මාස නවයක් පවුල් කෑ තරුණයකු ඔහුගේ මව සමග එක්වී දැරියගෙන් දෑවැද්ද ඉල්ලා පහර දුන් බවට පොලිසියට කළ පැමිණිල්ලක් අනුව එම දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යයි.
දැරිය පැහැරගෙන යෑම, කෙළෙසීම, වද හිංසා කිරීම යන චෝදනා තරුණයාට ද, ඊට ආධාර අනුබල දීමේ චෝදනා ඔහුගේ මවට ද ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැඳ ගන්නකන් විතරයි මලක් වගේ තියාගන්නේ ඊට පස්සේ ඕනා ඕනා විදිහට පෙති කඩලා පාගනවා,, මේ වගේ මිනිස්සුන්ට දෑවැද්දට දෙන්න ඕනා දේපල නෙමේ අවුරුදු ගානක් කන්න හිර බත්, (දී)
මුව එල්ලන්න ඕන(අ)
මේ මස් වැද්දගේ නම ගම දාලා නැහැනේ.අපි කට්ට්ය එකතු වෙලා වස් කවියක් කියමුද අම්මටයි පුතාටයි (නි)
නංගි, පවුල් කන්න පෙර පොඩ්ඩක් හිතලා බැලුවෙ නැද්ද? (නි)
රන්ජනී ලන්ඩන් ට ඔච්චර ඩෝන් යන්නේ ඔයා දෑවැද්ද නැතුව අත් දෙක වන වනාද දීග ගියේ? (නි)
මේවා නවත්වන්න කලින් හරක් මරණ එකනේ ඉස්සෙල්ලම නතර කරන්න වෙලා තියෙන්නේ ඉතින් මේවා සුළු අපරාධ ගණයට වැටිලා ඉවරයි වගේ (අ)
මරණ දඩුවම දෙන්න ඕනෑ මිනීමරුවන්ට නෙමෙයි, මෙන්න මේ වගේ අයට. (නි)
ඔක්කොටම ඉස්සෙල්ලා අම්මට දඩුවම් දෙන්න ඕනෑ (නි)
වනිතා කටයුතු සහ ළමා ආරක්ෂකයෝ කෝ? ඔවුනුයි මේවට වන්දි ගෙවන්න ඕනෑ. (නි)
අස්චර්යමත් රටේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීමේ අදීනව අපි ගෙවමින් සිටී (දී)
මල් ෆොහොට්ටුවක් එපා තලන්න මල් පොහොට්ටුවට පිපෙන්න දෙන්න... (නි)
එයා මොන වර්ගයේ අම්මා කෙනෙක්ද? ප්‍රේමවන්තයා එක්ක අපායට යන්න.(නදී)
මේකට සරියා නීතියෙන් දඩුවම් දෙන්න ඕනෑ (නි)
පවුල් ජිවිතයක් අනාථ නොකර අවවාද කරලා නිදහස් කලොත් හොදයි. (නි)
දස වද දීල එල්ලන්න ඕන. (දී)
මේ වගේ ජරා වැඩ කරන අම්මලාව උල තියන්න ඕනා. අවුරුදු 15 කියන්නේ අහිංසක වයසක්. අනේ ඔය මිනිහවයි, අම්මවයි රන්ජන් විජේරත්න ඇමතිතුමා හිටියානම් යවන තැනට යවාවි.(නදී)
දෙන්න ඕනේ දෑවැද්ද එලොවටම යන්න (දී)
අනේ මන්දා.. අපේ සමාජය දිනෙන් දින පිරිහෙනවා.. මේවා නීති දාලා හදන බෑ. මේවා විසදන්න පුළුවන් ආගමික නායකයන්ට විතරයි . හැබයි එයාලට මේවට වෙලාව නැ. (දී)
මුන්ව එල්ලන්න ඕන (අ)
පොල්ලක් අරන් දෑවැද්ද දුන්නනම් හරි (අ)
පුදුම අම්මලා තමා අද කාලේ ඉන්නේ... (නි)
නීතිය තියෙන්නේ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න මිස පොත්වල තියාගෙන දුම් අල්ලන්න නොවෙයි. (නි)
රටක අනාගතය ? (නි)
මේ වගේ අයට දැඩි දඩුවම් දීමට පියවර ගත යුතුය (නි)
බාල වයස්කාර දැරිය කෙලෙසුවා කියන තරුණයාටත්, ආධාර අනුබලදුන් මවටත් නීතිය හැටියට උපරිම දඩුවම් දිය යුතුයි.(නදී)
අනේ මේ දරුවාව මේ මනුස්සයාටනම් නැවත බාර දෙන්න එපා.මේ අම්මය් පුතයි දෙන්නම උල තියන්න ඕන. මේ දරුවට කාත් කවුරුත් නැද්ද ඇත්තටම? (දී)