අනියම් බිරියගේ 14 හැවිරිදි දියණිය තිස්සමහාරාම දෙබරවැව නවාතැන් පොළක දී කෙළෙසීයැයි සැකපිට ව්‍යාපාරිකයෙක් ද, ඔහුට ආධාර අනුබල දුන්නැයි නවාතැන්පොළ හිමිකරුවෙක් ද තිස්සමහාරාම මහේස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා විසින් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
පන්නේගමුවේ ව්‍යාපාරික තොණ්ඩිලගේ බෙනෙට් නන්දන හා දෙබරවැව නවාතැන්පොළ හිමිකරුවකු වූ මද්දුම පටබැඳිගේ හසන්ත කුමාර රිමාන්ඩ් කරනු ලැබූ දෙදෙනා වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමාකාර මිනිස්සු! (නි)
ඒ වගේ ජරා වැඩ කරන අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ. (ස)
මේ වගේ අයට නැවත මෙවැනි දේ කරන්න බැරිවෙන ලෙස දඩුවම් දෙන්න ඕනේ. නැත්තන් ජිවිතේටම ලිංගික හැගිමක් ඇති වෙන්නේ නැති වෙන වැඩක් කරන්න ඕනේ. (නදී)
මෙයාට දෙන්න ඕනෑ රජකාලේ දඩුවම් (නි)
මෙයාට නම් හොද දඩුවමක් දෙන්න ඕනේ මේ වගේ වැඩ තවත් නොකරන්න. මෙයාටත් තරුණ දුවක් ඉන්නවා.(නදී)
ෂරිය නීතිය ඕන නෑ. ඒත් මීට වඩා අපේ රටේ නීතිය තද වෙන්න ඕනා. එතකොට පුංචි මල් කැකුළු බේරගන්න පුළුවන්. ආපසු මරණ දඩුවම ගෙන්න ඕනා. එල්ලුම් ගහ නැවත ගෙන්න ඕනා. අපිට අපේ ජාතියේ නම්බුව බේරගන්න ඒක වැදගත්.(නදී)
මීළඟ මැතිවරණයට නියම සුදුස්සෙකි...මහජනතාවගේ නොමඳ ආශීර්වාදය...ඔබට ජය...(නදී)
මේ මනුස්සයව එල්ලන්න ඕනා. ලංකාවේ කෙල්ලොන්ට යන කල දසාව මොකක්ද? (නදී)
මුන් එල්ලා මදි, මෙහෙම ගියොත් ලංකාව ඉවරයි. අපි ලංකාවේ කෙල්ලන්ව ආරක්ෂා කරන්න ඕනා (නදී)
ෂරියා නීතිය ලංකාවට ගෙනත් ප්‍රසිද්දියේ දැඩි දඬුවම් දෙන්න ඕනා. ඔය ඉතින් පොලෝසිය අය දන්නේ නැතුවද ඕවා වෙන්නේ. (නදී)
මල් තලන්නන්ට විරුද්දව කව්රුත් හඩ නගන්නේ නැත්තේ ඇයි ? (නදී)
ප්‍රසිද්ධියේ දැඩි දඩුවම් දියයුතුයි (නි)
මේ වගේ තිරිසන් මිනිස්සුන්ට නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ කවදාද කියා මුළු ලෝකයම බලා සිටිනවා. අහිංසක ජිවිත තුට්ටුවට සීමා කර මේ කරන සාහසික දේවල් නතර කරන්න නම් පොලිසියේ මැදිහත් වීම මීට වැඩිය අවශ්‍ය වෙනවා. (නි)
මේ වගේ අයව අනිවාර්‍යයෙන්ම එල්ලා මරන්න ඕනේ. (ස)
වගකිවයුත්තනි මොවුන් රිමාන්ඩ් කරලා ටික දිනකින් ඇප දීම නොවේ කළ යුතු දැඩි දඩුවම් දිය යුතුයි.(දිල්)
මෙවැනි දුෂණ ඉක්මනට නතර නොකලොත් වෙන්නේ අපේ රටත් ගණිකාවන්ගෙන් පිරි ඉතිරී යාමයි.(නදී)
අද මල් නෙමේ මල් පොහොටුවත් වනසන කාලයක් දෙවියනි ඔබ කොහිද? (දිල්)
මේ මිනිස්සුන්ට නැද්ද මෙවන් පුංචි දුවරු.(නදී)
නියමයි.මේවා කරන අයගේ නම් ගම් ප්‍රසිද්ධ කරන්න ඕනී (දිල්)