වයස අවුරුදු හතක දැරියක අපයෝජනයට ලක් කළ බව කියන නාවික හමුදා භටයෙක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහරදී ගස් බැඳ කටුගස්තොට පොලිසියට බාර දෙනු ලැබීය.
ලස්සන මලක් පෙන්වා නිවසට කැඳවාගෙන මෙම අපරාධය සිදු කර ඇති බව පොලිසිය කියයි.
වයස අවුරුදු හතක දැරියක අපයෝජනයට ලක් කළ බව කියන නාවික හමුදා භටයෙක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහරදී ගස් බැඳ කටුගස්තොට පොලිසියට බාර දෙනු ලැබීය.
ලස්සන මලක් පෙන්වා නිවසට කැඳවාගෙන මෙම අපරාධය සිදු කර ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙලා කොයිවෙලෙත් බනින්නේ ඉතින් දෙමළ හෝ මුස්ලිම් අයටනේ. නමුත් වැඩි හරියක්ම මේ වගේ දේවල් සිදුවෙන්නේ,කාගෙන්ද යන්න කවුරුත් පිළිගත යුතුයි (නි)
ධර්ම ද්වීපය ළමයිනේ ධර්ම ද්වීපය!!! (ස)
ලක්ෂ්මන් ජයවර්ධන මහත්තයෝ, අද්‍යාපනයට බෑ මිනිස්සු හදන්න, "රේල් පාරේ ඇණ හොරකම් කරන එකාට අධ්‍යාපනයක් දුන්නොත් එයා ඊට පස්සේ රේල් පාරම හොරකම් කරනවා" අවශ්‍ය පොතේ අධ්‍යානය නොවෙයි, හදවතේ අද්‍යාපනය" (ස)
අනේ මන්දා දු වරු ඉන්න දෙමව්පියෝ තව තවත් ඔබේ දරුවා පරිස්සම් කර ගන්න ! තැන ,වෙලාව , පුද්ගලයන් විස්වාස නොකරන්න .(ස)
මේ අය මෙහෙදී මෙහෙම නරක විදිහට හැසිරුනාට , යුද්දය අවසාන කාලයේ දී ඒ ප්‍රදේශ වල බොහොම හොඳින් හැසිරෙන්න ඇති. (ස)
සමදරා ඉඳගන්නෙ මොළේ උඩද?වයස හතේ ළමයෙක්ගේ මානසික තත්වය තේරෙන්නේ නැති නිසයි මෙහෙම අහන්න වුණේ. (නි)
මේ වගේ අයට අකමැත්තෙන් වුවත් වක්පිහි සාත්තුව තමයි දෙන්න ඕනෑ. (නි)
මම නම් කියන්නේ බලහත්කාරයෙන් ලිංගික අතවර කල පුද්ගලයාට දැඩි දඩුවම් දිය යුතුයි. එහෙම කලොත් ආයේ කිසි කෙනෙක් එම වරද කරන්නේ නැහැ. එසේම ඔහුගෙන් ආයේ එවන් අපරාධයක් වෙන්නෙත් නැහැ. ස්ව කැමැත්තෙන් පිරිමියෙකු හා හොර ගමන් ගොස් ලිංගික අතවරයකට ලක්වන කාන්තාවන්ටත් උපරිම දඬුවම් ලබාදිය යුතුයි. පිරිමියාව චෝදනාවෙන් නිදහස් කල යුතුයි. එහෙම කලහම විශේෂයෙන්ම ලාබාල ගැහැණු ළමයි දෙමව්පියන්ට හොරෙන් කොල්ලොත් එක්ක යන ගමන් නතර කරාවී. රටේ පිරිහීම මෙමගින් අවම කරගන්න හැකිවේවි. (නදී)
කොල්ලෝ ඔහොම තමයි. ආසාවල් නැත්තේ කාටද? (නි)
එක් අයෙක් කළ දෙයකට හමුදාවේ ඔක්කොටම බණින එක වැරදියි (නි)
සමදරා නමින් වෙන කෙනෙක් ලියනවාද කියන එක සැකයි. නමුත් සමදරා මේ පුවත දැක වරද නිවැරදි නොකළොත් සමදරා වැරදියි (නි)
සමදරා, මට හිතෙන්නේ ඔයත් ඒ අයගෙම කෙනෙක් වගේ. (නි)
පුදුම මිනිහෙක්නේ! (නි)
මේ එකක් පමණයි (නි)
රටේ අපරාධ වැඩි වෙන්නේ එල්ලුම් ගහ නැති නිසා නේද? තිරිසන්නු වගේ හැසිරෙන මොවුන් හිරගෙදරට දැම්මම හොදට කාලා බිලා සැප විදිනවා නේද? (නි)
රණවිරුවෙක් නිසා වැඩි දඩුවමක් ලැබෙන එකක් නැහැ,එහෙත් හමුදා නීතියෙන් මෙයාට දඩුවම් ලැබේවී .(දිල්)
සහෝදර සහෝදරියනි, මදක් සිතන්න. ශ්‍රී ලංකා භූමියේ කලකට පෙර අපි දුටු භයානකම ඛේදවාචකය සුනාමියයි.අද මිහිතලයේ භයානකම ඛේදවාචකය බාලවයස් සහ ලිංගික අතවරයි,මෙයට දැඩි පියවරක් නොගතහොත් ,ශ්‍රී ලංකා මාතාව(අප මවට) කරන දැඩි අගෞරවයකි. විසදුම කුමක්ද?? (නි)
බන්දුල පෙරේරා මහත්තයාණනි, ඔබට ලියන්න අමතක වූ දෙයක් ඔබගේ මහඟු වැකියට එකතු කරන්න මට ඉඩ දෙන්න. "ත්‍රිවිද හමුදාවේ විතරක් නෙමෙයි ගුරුවරු දොස්තරවරු, වගේ වැදගත් යයි සම්මත වෘත්තීන් වලත් මේ වගේ දුෂකයෝ ඉන්නවා. ආ මට මතක නැතිවුනා මේ වැඩවලට නම් දරා සිටින අපේ දේශපාලන කාරයෝ ගැනත් කියන්න." (උද්ධෘතය අවසන්). ඔය වගේ සුළු වැරදි කා අතිනුත් වෙන නිසා ඔබ අතිනුත් සිදුවෙන්න පුළුවන් බන්දුල මහත්තයෝ.(නදී)
මල නෙලන්ට ගිය අයියට ගමේ කට්ටියත් හොඳට නෙලන්ට ඇති. නාවික හමුදාවටත් ලොකු අවමානයක් නේද? (නදී)
පුංචි ගැහැණු දරුවාට මොනතරම් මානසික ශාරීරික පිඩාවක් වෙන්න ඇත්ද ? පුංචි දරුවා තාම හරියට දන්නෙවත් නැතුව ඇති මොකක්ද උනේ කියලා. ලොකු වන්දිමු දලක් සමග අඩුගානේ බරපතල වැඩ ඇතිව දිවි ඇතිතෙක් හිරේ යවන්න ඕන . ළමා අපරාද කරන තිරිසන් මිනිසුන්ට මෙවන් දේවල් නොකරන්න . දැනට ස්ත්‍රී දුෂණ හා ළමා අපරාද දෙන දඩුවම් ලිහිල් නිසා තමයි මෙවැනි අපරාද කරන ප්‍රමාණය ඉහල යන්නේ. ජනාදිපති තුමා මේ දරුවන් මැණික් වගේ කියලා කතාවක් පැවැත්තුවා . අනේ ජනාදිපති තුමනි මේ මැණික් රැක ගන්න දැඩි නීති ගෙනෙන ලෙස ඉල්ලා සිටිමි.(නදී)
දියුණු රටවල නම් මෙවැනි අපරාද කාරයින්ගේ රෙජිස්ටරයක් හදල තියෙනවා. එතකොට කොහේ ගියත්, මොන රැකියාවක් කරන්න ගියත් කවුද කියල අහු වෙනවා. ඊට අමතවර ඔය ඇම්ම නැතිවෙන්න හෝමෝන ප්‍රතිකාර දෙනවා. (නදී)
එදිරිසිංහ ඉන්දික මට මගේ අදහස මට දැනෙන ලෙස ලියන එකත් වරදක්ද?? (ස)
අසත්‍ය මහත්තයෝ..ඔබ තුමාට අවශ්‍ය දේ මොකක්ද කියල ඔබතුමත් එක්ක එදා ඉදන්ම ගැටෙන මම හොදින්ම දන්නවා..හැමදේම තමන් අදහන දේසපාලන මතවාදය වෙනුවෙන් විකුණන් කන පුරුද්ද ඔබ තුමාට ඇතුළු කීප දෙනෙකුට තිබුනට අනෙක් හැම කෙනාම එහෙම නැහැ. ..අනෙක් මිනිස්සු වැරැද්ද දකින්නේ හදවතින්..දුක් වෙන්නේ හදවතින්..නමුත් ඔබතුමාලා හෙලන්නේ කිඹුල් කදුළු..පතන්නේ තව තව වැරදි වෙයන්..මිනී මැරියන්,,මේ රට විසාලාවක් වෙලා මේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙයන් කියලා..ප්‍රබාකරන් මිනී වලෙන් නැගිටලා එනකම් පෙරුම් පුරන ඔබ තුමාව මම අදුරනවා මහත්තයෝ..ඔය විකුණන තරමට ඔබ තුමාට ලාබයක් නම් ලැබෙන එකක් නැහැ...මොකද අද මිනිස්සුන්ට හිතන්න පුළුවන්..මිනිස්සු බාල බඩු හොර බඩු කපටි වෙළෙන්දෝ අදුරනවා... (ස)
අර පැපිලියානේ රෙදි කඩේට ගහපු අය කෝ ??? (ස)
නේවි එකේ හැමෝම මේ වගේද??? (ස)
එක්තරා පුවතකට අනුව අම්පාර පැත්තේ රණවිරිවෝ යැයි කියාගත් පිරිසක් හොරකමේ ගිහින් අහු උනාලු. පස්සේ ගමේ උදවිය ලස්සන්නට නෙළුවා ලු . මෝඩ අපි ඒකටත් ජාතිවාදේ පටලව ගත්තා. නිල ඇදුම් ඇද ගත්ත හැම කෙනාම රණවිරෝ නෙමෙයි. ඒ වගේම තමයි දැන් කාලේ සිවුර. (ස)
බන්දුල පෙරේරා මහත්මයාණෙනි, බොහෝ විට ඔබ තුමාගේ අදහස් මේ රජයට පක්ෂව තමයි ලියන්නේ. ඒක වරදක් නොවේ මාත් මේ රජයට පක්ෂපාති ප්‍රබල ආධාරකරුවෙක්. නමුත් මිනිසුන් හැටියට අපට වගකීමක් තිබෙනවා අපේ තාත්ත වුනත් වැරදි කලවිට එය විවේචනය කිරීම. එම වැරැද්ද ඔහුට පෙන්වා දීම. බොහෝ දෙනා ලියන අදහස් මා හිතන්නේ ඉතාමත් නිවැරදිය කියා. ඊට හේතුව අපි හැමෝම දන්නවා බොහෝ දේශපාලකයින් හා බොහෝ නිලධාරීන් ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ වගේ අපරාධවලට සෘජුවම සම්බන්ධ බව. අපිට අකමැත්තෙන් වුනත් ඒ ඇත්ත පිළිගැනීමට සිදුවෙනවා. මොකද වැරදි කරවුන්ට ජන්දය දීල දිනවලා අපේ අය කරන්නේ නැවතත් බිය නොවී එම වැරදිවලට ඔවුන්ව දිරිගැන්වීම. (නදී)
මේවා තමා " රණ වියරු ක්‍රියා " කියන්නේ. (ස)
සමදරා දැන් සමයන් දර වෙලා ! (ස)
ගපුර් මහත්තය වැරදි විදියට තේරුම් අරන්. මම මේ රජයේ ආධාරකරුවෙක් නෙමෙයි. ප්‍රයෝගික දේශපාලනයේ නියැදෙන්නෙකුත් නෙමෙයි. මේ රජය වෙනුවෙන් යම් අදහසක් ප්‍රකාශ කලා නම් කලේ පහුගිය රජයන් වලට සාපේක්ෂව මේ රජයෙන් රටට යමක් කෙරිලා තියෙන නිසා. වැරදි දේ වැරදියි කියලා මම දකින්නේ හදවතින්. ඒකෙ දේශපාලන දැක්මක් නැහැ. හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් ජාතියේ ගති මන් ලග නැහැ. මේ තිරිසනකුගේ ක්‍රියාවක් නිසා මුළු ත්‍රිවිද හමුදාවම දුෂකයෝ කරලා අපහාස කරන්න හදන යුද සමයේ සිදුවීම් ගැන කල්පිත ගොඩ නගන්න හදන දේශපාලන වෙළෙන්දන්ට උත්තරයක් විතරයි මම දුන්නේ.(නදී)
හරි අධ්‍යාපනයක් නැති අයත් ත්‍රිවිද හමුදාවේ ඉන්නවා.යුද්දෙන් රට බේරා දුන් රණ විරුවන් සිටින හමුදාවන්ටත් මොවුන් නින්දාවක්.මුන් මෙතරම් අසහන්යෙන්ද ඉන්නේ.සව්දියට පටවන්න ඕනේ මේවගේ අයව.නීති සම්මත කර ගන්න ළමා අපචාර ස්ත්‍රී දුසණ වලටත් මරණිය දණ්ඩනය ගෙනෙන්නත් ක්‍රියාත්මක කරන්නත්.(ස)
මේ වගේ එවුන් එල්ලලා මරන්න ඕන නැත්තන් මේ අපරාධ අඩු වෙන්නේ නැ පොඩි ළමයෙකුටවත් ඉන්න දෙන්නේ නැති බල්ලෝ (ස)
මුන්ගේ අහවල් එක කපල ඉවත් කරන්ට ඕනි. (ස)
මේ අය මේ තරමටම මානසික අසහනයෙන් පෙලෙන අමනයෝද? (ස)
මේ වගේ ස්වල්පයක් අමනයින් මොන තරම් අපරාද උතුරේ කරන්න ඇතිද ? කරනවා ඇතිද .. ඒ අහිංසක දරුවෝ ගැන අහන්න බලන්න දෙවියෝ හැර කවුරුන් සිටීද .. විරුද්ධ උනොත් ත්‍රස්තවාදියෙක් කියා සිර ගත කරනවා . (ස).
ඇත්තටම අපේ පාලකයෝ රටට ආදරය කරනවානම් ඇයි එල්ලුම්ගහ නීතිගත නොකරන්නේ. ජීවන වියදම ගැන බඩ ගැනම කියා කියා උද්ගෝෂණ කරන විපක්ෂයට මෙවැන්නක් අමතක වෙලාවත්ද? (ස)
අමිල ඔය කියන්නේ අර ඔයවගේ දේවල් කරපු, ප්‍රසිද්ද පාර්ලිමේන්තු/පළාත් පාලන මන්ත්‍රී වරුන්ට දුන්නු (අ)මතක හිටින දඩුවම් නෙවෙයි නේද? (ස)
පාලකයෝත් "මල්" පෙන්න පෙන්න තමයි පාලිතයින්ව ගොනාට අන්දාගෙන රටේ සාරය උරා ගන්නේ. මල් කැකුළක් තැලුවත්, අහිංසක ජනතාවගේ බඩ ට ගැහැව්වත් එකම න්‍යායක ට අනුව තමයි මේ පව්කාර කම සිදුවන්නේ. (ස)
ඉතාමත භයානක කාලසීමාවක අප මේ ජීවත් වෙමින් සිටින්නේ. ආර්ථික ප්‍රශ්න හා සමාජයීය ගැටලු වලට මුහුණදී දිවිගෙවීම අති දුෂ්කර කාර්යක් බවට පත්වෙලා තිබෙනවා. ගැහැණු දරුවන් සිටින (වයස් භේදයක් නැත) මව්වරුන් හා සමහර පියවරුන් ඒ දරුවන් රැක බලාගැනීමට දැඩි කැපකිරීමක් ඉදිරි අනාගතේදී කළයුතුව තිබෙනවා. මැලේරිය මදුරුවාගෙන් පටන් මෙවන් නරුමයන්ගෙන් දක්වාම තම දරුවා ආරක්ෂාකිරීමට කැපවිය යුතුව තිබෙනවා. කිසිවෙක්ව විශ්වාස කිරීමට නොහැකි කාලයක් උදාවී ඇත. පාසලේ ගුරුවරයා හෝ දරුවාගේ පිය කෙරෙහි ද විශ්වාසය තැබීමට නොහැක. නීතියක් නැති රටක මොනතරම් දුක් කරදරවලට මහජනතාවට මුහුණපෑමට සිදුවෙනවාද? එය මොනතරම් අභාග්‍යක්ද? කප්පම් ගැනීම්, මිනීමැරුම් මංකොල්ල කෑම් හා ස්ත්‍රී දූෂණ වැනි අපරාධ දිදෙන් දින වැඩි වෙමින් පවතිනවා. වයස අවුරුදු 2 ළදරුවා සිට 75-80 දක්වා වන මහලු ආච්චි අම්මලටාත් දැඩි රැකවරණය ලබා දිය යුතුව තිබෙනවා. පොලිසේයේ නිලධාරියෙක් හා අගේ බිරිඳ ඝාතනය කල සැකකරුවන් සියලු දෙනාම අද ජීවතුන් අතරේ නැත. ඒ ගමේ මිනිස්සු කිරිබත් උයලා ඒ සතුට සමරුව. ඒ වගේ තවත් දරුණු අපරාධ කරුවන් හැම ගමකම වගේ සිටිනවා විය හැක. එසේනම් මේ අපරාධ කරුවන්ට නීතිය ක්‍රියාත්මක වුන ආකාරයෙන් අනෙකුත් අපරාධකරුවන්ට නීතිය නොවන්නේ අය? ක්‍රියාත්මක කරන්න බැරි හේතුව කුමක්ද? එසේනම් දේශපාලන රැකවරණය ලබන අයට නීතියෙන් සහනයක් ලැබෙනවාද? අද පොලිස් නිලධාරීන් අල්ලස් ගන්නවා නීතීඥයන් මුදල් වෙනුවෙන් බොරු කියනවා විනිසුරුවරුන් අල්ලස් ගන්නවා මුදලට නීතියත් යටවෙලා. මටනම් කියන්න තිබෙන්නේ එකම දෙයය් අපි සියාලු දෙනාම එකතුවී අපේ ආගමික නායකින් ගේ ආශිර්වාදයෙන් ඔවුන්ගේ මගපෙන්වීම යටතේ සාමකාමී ලෙස උද්ගෝෂණයක් හෝ පාගමනක් පවත්වා දැඩි නීති ක්‍රියාත්මක කිරීම සඳහා රජයට බලකිරීමය. මොන කාන්තා සංවිධාන තිබුනත් මොන ළමා ආරක්ෂක අධිකාරිය තිබුනත් දිනෙන් දින ළමා අපචාර වැඩිවෙනවා මිසක් අඩුවන්නේ නැත. (ස)
වහා මොහුගේ කට කැඩිය යුතුය.
මේ වගේ දේවල් වලින් කැත වෙන්නේ නාවික හමුදාවේ නම විතරක් නොවේ. අවුරුදු 2500ක් තිස්සේ රැක්ක රටේ සදාචාරයත් මුළු සභ්‍යත්වයත්. යුද්ධයේදී දෙමළ ජාතිකයින්ට හිංසා කළා කියා දේශයේ සතුරෝ පිටරට දැවැන්ත ප්‍රචාර ගෙනයන මොහොතක මේ ඊනියා රණවිරුවන් කැකුළු මල් තලන කොට යුද්ධයේ ජයග්‍රහණය බෙදා ගත් පාලකයෝ මර නින්දේ. (ස)
නීතිය රකින අයත් මෙහෙමනම් අනිත් අය ගැන මොනකතාද? මෙවැනි අපරාධ අපට අහන්න ලැබීමත් කණගාටුවක්. ගරු ජනාධිපතිතුමනි දැන් අපේ රටට අවශ්‍ය එල්ලුම් ගහ. එය අනුමත කිරීමට හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඔබතුමාට පින්සිද්ද වෙනවා. (ස)
ලංකාවෙ ගොඩක්ම මී හරක් ඉන්නෙ. (ස) .
දෙන්න හමුදා පුහුණුව රටේ හැමෝටම. එතකොට විනය මේ වගේ දියුණු වේවි. (ස)
මෙවැනි මිනිසුන්ට එල්ලුම්ගහ නියමකරන්න . (ස)
නාවික හමුදාවේ නමටත් කැළලක් ඇති කළා. මේ වගේ අමනයන්ට මතක හිටින දඩුවම් දිය යුතුයි.(නදී)
ග්‍රීස් යකා දැන් මල් යකා වෙලා පොඩි උනුත් ඉවරයි දැන් . (ස)
එල්ලුමි ගහක් නැහැනේ. ඒ නිසා ආයෙමත් මෙවැන්නක් නොකරන්න දඞුවම් දිය යුතුය. (ස)
ඒ ළමය මොකටද ගියේ, නොගියානම් මේ විපත නැනේ ,කොල්ලන්ට විතරක් දොස්කියල පලක් නැහැ. (ස)
හමුදාවේ නෙවි සක්රයාගේ පුතා වයිමා උනත් දෙන්න ඕන ඕකට අයිත් ජීවිත කාලෙටම ගැණු එපා වෙන්න. (ස)
දැන් යුද්ෙදත් ඉවරයි, කරන්න වැඩකුත් ඒපායැ දැන් ඉතින් දුෂනය භීෂනය කරනවා කාලකන්නි. (ස)
කාලකන්නියෙක් කරපු අමන තිරිසන් වැඩකට ඊටත් වඩා කාලකන්නි අමනයෝ ටිකක් මුළු ත්‍රිවිද හමුදාවම දුෂකයෝ කරලා..හැමදාම අසත්‍ය දෙසන සත්‍ය ඒක යුද්දෙටත් පටලවල ලොකු දෙයක් කියන්න හදනවා..මේ වගේ අමනයෝ හැමදාමත් බලා ගෙන හිටියේ මොන දේකින් හරි හමුදාවට පහර ගහල මේ ලබාගත් ජයග්‍රහණයන් හැල්ලු කරන්න...ත්‍රිවිද හමුදාවේ විතරක් නෙමෙය් ගුරුවරු දොස්තරවරු, වගේ වැදගත් යයි සම්මත වෘත්තීන් වලත් මේ වගේ දුෂකයෝ ඉන්නවා.මේවා එම වෘත්තීන් වල වැරදි නෙමෙයි..කාලකන්නි මනුස්ස සිත්වල පහල වෙන තිරිසන් හැගීම් වල වැරදි.. (ස)
අවුරුදු දහතුන පැනපු පිරිමි ළමයින්ට ලිංගික අධ්‍යාපනය හා ළමා අපචාර සහ ඒවාට ඇති දඩුවම්, රටේ නීතිය ඉගැන්විය යුතුය .(දෙමව්පියෝ මේවා කියලා දෙන්නේ නැති නිසා) (නි)
පුදුම මිනිස්සු! (නි)
යුද්ධය වෙලාවේ හමුදාවට බැඳුනු සමහරු මේ වගේ තමයි. ඔවුන් හමුදා විනය තබා මනුස්සකමවත් තේරෙන්නේ නැති අමනයින් පිරිසක්. සාමාන්‍ය අපරාධකරුවෙකුට දෙන දඬුවම දෙගුණ කර මොවුන්ට දිය යුතුයි. (ස)
ඇයි ඔය අල්ලලා ගස්බැඳපු මිනිසුනේ, මේ මිනිහගේ පස්චාද් භාගේ කපල අතේ නොතිබ්බේ පොලිසියට බාරදෙන්න කලින් ...? නැවත ජීවිතේට ඔවැනි පහත් වැඩක් කිසිවෙකුට කරන්න බැහැ එවිට...? (ස)
සමදරා කන්නේ බත් ද ? පොඩි ළමයෙක් කියන්නේ කවුද කියලවත් දන්නේ නැත්තේ (ස)
බුදු බණ දෙසුවා නිරන්තරේ ....බුදු බණ ඇසුවා නිරන්තරේ ....ගති ගුණ අතින් මුන් තවමත් වනන්තරේ .......(ස)
අනේ සමදරාට කතා කරානන් හරි මල පෙන්නන්න, නේද සමදරා. ඔයා කියන්නේ ළමය වැරදියි කියල. අවුරුදු හතක දරුවෙකුට මොනවා තේරෙනවද ඔය දේවල් ගැන. ඊළඟ පාර ඔයා යන්න මල බලන්න සමදරා. (ස)