නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී අද (03) ආරම්භ වූ ‘මහින්ද රාජපක්‍ෂ’ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ පළමු තරගයේදී මාලදිවයින ගෝල 3-0 කින් සත්කරක ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය 5 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන නවීන නමක් තරඟාවලියට යොදාගන්න තිබුණා .(ස)
ඇත්තටම කියනවානම් පාපන්දු ක්‍රීඩාව අපේ රටට ගැලපෙන්නේ නෑ .(ස)
අයියෝ පාපන්දු (දී)
අයියෝ සල්ලි (දී)
අයියෝ ශ්‍රී ලංකා
මාලදිවයිනට පාපන්දු ඉගැන්වූයේ ශ්‍රී ලංකාව. අනේ අපොයි අපිට වෙච්ච දේ (ස)
දැන් ඉතින් ඒ ගොල්ලොම ඉගෙන ගත්තනම් හොඳයි , මොකද අපේ රටින් තමයි ඒ කට්ටිය ඉගෙන ගත්තේ (ස)