IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මාලදිවයින් කතානායකගෙන් ටිවිටර් පණිවිඩයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි මාලදිවයිනේ කතානායක සහ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට දැන් ඉදිරියට යා හැකි බවත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිටියා නම් ජීවිත බිය නිසා ඔහු ඉල්ලා අස් නොවනු ඇති බවත් හෙතෙම පවසයි.

මාලදිවයිනේ ජනතාවගේ කල්පනාකාරී ක්‍රියා තමා අගය කරන බවත් මොහොමඩ් නෂීඩ් කියයි.

ශ්‍රී ලංකාවේ ජනතාවට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ඔහුගේ ට්විටර් පණිවුඩයේ දැක්වේ.

(055)

 



අදහස් (8)

මාලදිවයින් කතානායකගෙන් ටිවිටර් පණිවිඩයක්

සිල්වා Thursday, 14 July 2022 08:40 PM

නෂීද් මැතිතුමනි ශ්‍රී ලංකා වාසී අපට සැනසීමක් ලැබෙන්න ඉඩ සැලසුවාට ඔබට ස්තූතියි.

:       4       2

Gag Thursday, 14 July 2022 10:43 PM

අනේ යකෝ

:       1       0

ජගත් ලියනගේ Thursday, 14 July 2022 10:47 PM

ඒ අනිත් එක්කෙනා .

:       1       1

කමල් Thursday, 14 July 2022 11:44 PM

ලංකාවේ සුළුතරයකට තමයි ජනපතිතතුමාව එපා උනේ. බහුතරය කැමතියි. ඒ බව ඉදිරි ජන්ද වලින් බලාගන්න පුළුවන් වෙයි.

:       10       11

Jinna Friday, 15 July 2022 05:08 AM

තවත් ද්‍රෝහියෙක්.

:       0       0

සුරංග Friday, 15 July 2022 07:05 AM

කොහොමද ගෝඨගෙ වැඩ මිනිහා හිතාගෙන ඉදල තියෙන්නෙ උන්දැ ජනාධිපති වෙලා තියෙන්නෙ මාලදිවයිනේ කියලා ඒකනේ එහේ කතානායකට මුලින්ම දන්වා තියෙන්නෙ

:       4       5

Yokel Friday, 15 July 2022 07:29 AM

මෙයාට ලංකාවේ කටයුතුවලට මැදිහත්වෙන්න තියෙන අමාරුව මොකක්ද? මාලමාලදිවයිනේ මාධ්‍ය කියනවා මාලේ ජනපති ගෝටාගෙන් US$ මිලියන් 5 අරගෙන කියලා රැකවරණය දුන්නේ. නෂීඩ් කළිනුත් රාජපක්සලාට ගෙවල් අරන්දෙන්න මහන්සිවුණා. ඔක්කෝම මුදලට. අපෙන් හොරාකාපු මුදලට.

:       4       5

J H M S K Herath Friday, 15 July 2022 11:00 AM

මම ඔබේ විශිෂ්ඨ තීරණයට එකගයි.

:       5       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 202 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1262 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 554 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 331 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2950 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2117 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 313 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 603 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1746 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site