ඉතාලියේ මිලානෝ නගරයේ සාන්ත අගොස්තිනු ප්‍රදෙශයේ සාන්ත අගොස්තීනු තරුණ කැල බිස්කට් සහ ෆලූඩා දන්සලක් වැවැත්වීය.
ලාංකිකයෝ ද , විදේශිකයෝ ද මේ දන්සලට ආහ.
ඉතාලියේ මිලානෝ නගරයේ සාන්ත අගොස්තිනු ප්‍රදෙශයේ සාන්ත අගොස්තීනු තරුණ කැල බිස්කට් සහ ෆලූඩා දන්සලක් වැවැත්වීය.
ලාංකිකයෝ ද , විදේශිකයෝ ද මේ දන්සලට ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල කළ නොහැකි සත් කාර්යයක් කළ මිලානෝ නුවර ශි ලාංකිකයින්ට අපගේ උත්තමාචාරය. (නදී)
ඉතා සතුටුයි. ඒත් දැන් කීදෙනෙක් මේ පින්කමේ ඇද කුද හොයාවිද දන්නේ නැහැ. (නදී)
හොඳ වැඩක්. ලංකාවෙන් ගිහිල්ල විස්කෝතු සහ පලූඩා දන්සලක් දීල අපේ කොල්ලන්ගේ බඩගිනි නිවුව නේ. එ්කට ගොඩාක් පින්. නමුත් කුණු බක්කිය ඉස්සරහ තියාගෙන කරපු එක හොඳයිද මන්ද. (ස)
ගිහාන් ,කුණු බක්කිය තියලා තියෙන්නේ පලූඩා බිලා කෝප්ප දාන්න, (අ)
දුන්දේ සුවදයි නුදුන්දේ ගඳයි .සුබපතනවා ඔබසැමට. (අ)
කිරි තේ මස්කට් පැනිබුන්දී .දුන්න නම් හොදයි (අ)
මොනදේ දුන්නත් සතුටින් බාරගනිත්වා.(නදී)
බලපු ගමන්ම ලංකාවම තමයි කියල හිතුනා. ලංකාවේ කොළඹ ඩීන්ස් හරස් පාර වගේ. (නදී)