ඉතාලියේ ශ්‍රී ලාංකික මුස්ලිම් එකමුතුව පසුගියදා මිලානෝ නුවරදී පිහිටුවා ගනු ලැබිණි.
ඉතාලියේ නොයෙක් නගර ආවරණය කරමින් මිලානෝ නුවරට පැමිණි සියයකට අදික ශ්‍රී ලාංකික මුස්ලිම්වරු අතරින් සභාපති ලෙස අතිෆ් අබුල්හෂෙන් මහතාද, ලේකම් ලෙස සහිර් අද්බුල් සලාම් මහතාද, ප්‍රධාන සංවිධායක ලෙස රිල්වාන් ශක්කාරියා ද තේරී පත්වුහ.
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට සිදුවන කුමනයම් හෝ කරදරයකදී හැකි පමණින් පිහිට වීමටත් ජාති ආගම් කුලමල බේදයකින් තොරව උපන් බිමට කල හැකි සේවයක් කිරීමට තම සංවිධානය පිහිටුවා ගැනීමේ අරමුණ බව සභාපති අතිෆ් අබුල්හෂෙන් කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිලානෝ මුස්ලිම් සංවිධානයක් එයි
සුසෙයි Monday, 21 April 2014 04:42 AM
මේක කොහොම වෙයිද ? (නදී)
අසාද් Monday, 21 April 2014 07:36 AM
යහපත් කටයුතු සියල්ල සාර්ථක වේ. (නි)
ගයත්‍රී Monday, 21 April 2014 08:45 AM
ඇයි මෙහෙම සංවිදාන හදා ගන්නේ? (නදී)
රජින්ද Monday, 21 April 2014 10:11 AM
ඉතාලියේ දැනටමත් ශ්‍රී ලාංකික එකමුතු තියෙනවා නේද? (ස)