එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවට එරෙහිව ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයෝ පෙළපාළියක් හා උද්ඝෝෂණයක් පැවැත්වූහ.
‘ත්‍රස්තවාදයට උදවු නොකරනු ’, ‘ශ්‍රී ලංකාව දෙකට බෙදීමේ කොටි කුමන්ත්‍රණ පරදවමු ‘ ආදී සටන් පාඨ කියමින් පියස්ස රිපුබ්බ්ලික සිට මිලානෝ ප්‍රධාන දුම්රිය ස්ථානය දක්වා පෙළපාළියකින් පැමිණි උද්ඝෝෂකයෝ එහි රැළියක් පැවැත්වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ අභියෝග හමුවේ රට වෙනුවෙන් හඬ නැගීමට එක්වූ ඔබට අපගේ ප්‍රණාමය පුද කරමු!!! (අ)
ජය ජය ලංකා මාතා...(අ)
රට ගැන කැක්කුමක් ඇති ඔබ හැමෝටම ලංකා මාතාවගේ උපහාරය (අ)
ජයවේව ඔබ සැමට. (අ)
ලස්සන වැඩක් ජයවේවා (අ)
නියම ලාංකික දරුවෝ (අ)
දැන් අර ටීවී චැනල් දෙකම කියගනිවී මේකේ අනුග්‍රහය එයාලගෙන් කියල. (අ)
කොහොමත් රට තුල සිටින අයට වඩා රට ගැන කැක්කුමක් පිටරටවල ඉන්න අයට තියනවා.ඔබ සැමට තෙරුවන් සරණයි!(දී)
මගේ උපහාරය (දිල්)
ශ්‍රි ලාංකිකයෙක් ලෙස ආඩම්බරවත් හැගීමෙනුත් මමත් මේ රැලියට සහභාගි වීමි. ඇත්තටම සතූටූ වෙනවා. (දී)
ජයවේවා ඔබ සැමට.(නදී)
ඔබේ නැටුමට මගෙන් උපහාර ..ජය..ජය ..මගේ ගෝලබාලයන්ට ..(අ)
මේවා හරියට දකුණු අතේ තිබෙන තුවාලයට ...වම් අතේ බෙහෙත් බඳිනවා වගේ වැඩ. ශ්‍රී ලාංකිකයෝ පුරුදුව ඉන්නේ ප්‍රශ්නයකදී සෘජුව මුහුණ දීගත නොහැකිව අන්ධ භක්තිය තුලින් පිළිතුරු බලාපොරොත්තු වීමයි.(නදී)