
(නිමල කොඩිතුවක්කු)
මාලිමා රජය බොරු දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සකස් කරමින් ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇති බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිලිවෙල හමුවේ ගොවියා, ධීවරයා, කම්කරුවා, ව්‍යවසායකයා, දරුවන්, කාන්තාවන් ඇතුළු ලක්ෂ 220 ජනතාව අසහනයෙන් පීඩනයෙන් සිටින බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ රඹෑව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන ජන හමුවක් අමතමිනි.
මැතිවරණ සමයේ රජය දුන් පොරොන්දු සියල්ල පුස්සක් වි ඇති බවත් විදුලි බිල 33%කින් අඩුකර වරායේ ගොඩබාන මිලට තෙල් දීම සහ ලක්ෂ 12 ට විට්ස් කාර් තවමත් ලබාදී නොමැති බවද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කබලට වැට්ටුවේ ඔබතුමන්ලා එහෙම නෙවේ ඕං!
අනේ සජිත් මහත්තයෝ, ඔයාට ඔය හීනෙන් පෙනෙන්නේ ඔයාම හිතන පතන දේයි. කරුණාකර ආගම දහම අනුව හිත පිරිසිදු කරගෙන නින්දට යන්න.
කිසිම යහපත්.වැඩක හොන්දක් නොදකින මේ.වගේ විපක්ෂ නායකයෙක්.අපි ඔය දැක්කමයි.ලැජ්ජයි .
අවුරුදු 76ක් තිස්සේ ජනතාව හිට්යෙ කබලෙ තමයි,, හැබැයි මේ ආණ්ඩුව තමයි ජනතාව ලිපට වැටෙන්න නොදී බෙදා ගත්තෙ,, බෞද්ධයන් 65000ක් අමු අමුවේ මරා දැන්මෙ කාගෙ කාලයෙද????තොපි අදටත් රජවරුවගෙ ජීවත් වෙනවා බෞද්ධයන්ට පිං සිද්ධ වෙන්න
ඒක තමයි. ඔහේ හිටියනම් කුඩු කාරයන්ගේ හරි, සමෘද්ධි සල්ලි හරි බෙද බෙදා ඉන්න තිබුණා. අයිසේ, තාත්තා ජනපති උනා කියලා පුතාලා ආව කාලේ ඉවරයි. අර ජලනි සැලෝන් එකේ කොන්ඩේ කපන්න වත් යන්න.
ඒකේ තේරුමවත් දන්නවාද දන්නේ නැහැ. Mr. Negative කියන්නේ නිකන්ද?
ලිපේ පිච්වචෙන ජනතාව බේරා ගැනීමට වහාම ඔයාගෙ ඩයිනමෝ්ව හයිකරලා ඇම්බියුලන්ස් එක එවන්න.
ගොනෝ තමුන් කතා කරන්නෙ බඩු මිල ගැන, එහි උස් පහත්විම අපට පුරුදුයි, අද ලෝ්කෙ තියන යුධ තත්වය අනුව බඩු මිල වැඩිවෙනව, හෝමෝස් සමුද්‍ර සංදිය වැහිල, තිරිගු පිටිවලටත් ප්‍රශ්න , මොකද තිරිගුපිටි නිපදවන රුසියාව යුක්රේනය අතර යුද්දය නිසා, ඔය ගොන් ඔලුවට වැටහෙන්නෙ නැද්ද , මේ රජය කල සාදනිය පියවරවල් මේ අවුරුදු 2 කට අඩු කාලය තුල, වල ඉහගෙන තොපි කාපු ජනපති අරමුදල ජනතාවගෙ යහපතට යෙදෙව්ව. තොපි හිතපු හතපු විදියට ගත්ත වාහන බලපත්‍ර නැතිකලා, තොපි අවුරුදු 5 දියවන්නාවෙ ලැගල ගත්ත පැන්ෂන් හබක් කලා, ලක්ෂ 100 තොපේ රක්ෂනය ලක්ෂ 10 දැම්ම, බංගලා නැතිකලා. තොපි හැත්ත බුරුත්ත ගෙනල්ල පාර්ලිමේනිතුවෙ පයිසෙට කාපු බත් එකේ ගාන වැඩි කලා, යකෝ ඒ ටිකම ඇති මුන්ට චන්දෙදීපු එකට.
කබලෙන් ලිපට වැටුනෙ තමුන්ල ,මොකද ආයි බලයට ඇවිලිල ඉවරයි