
(සුජිත් හේවාජුලිගේ )
මෙවැනි දේවල් අපට තව ශක්තියක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු සිය පුතා නාමල් රාජපක්ෂ මහතාගේ සුව දුක් බැලීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
නාමල් රාජපක්ෂ මහතා දැක ගැනීමට හිටපු ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාරයට අද පෙරවරුවේ ගියේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
මේවා අපිට හොඳට හුරු දේවල්.නාමල් මීට කලිනුත් මෙතන ඉඳලා තියෙනවානේ. මමත් හිටියා. මේවා පසුබෑමක් නොවෙයි. අපිට තව ශක්තියක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව තවත් ශක්තිය ලැබෙයි අනෙක් අයත් ඇතුලට ගියාම. එතකොට නව යව්වනයෙක් වගේ ශක්තිය ලැබෙයි. ඒ ශක්තිය ලබාගන්න පවුලේ අනෙක් අයවත් ඇතුලට යැවීමට සත්‍ය හෙළිකරන්න.
අයිය නේද අර ඇමෙරිකාවට වෙලා හයිය මදි කියල එන්නේ නැතිව හැංගිලා ඉන්නේ
නඩු විභාගයෙන් පසු වරදකරු වී බන්ධනාගාරගත වුවහොත්, 'පරණ මහින්ද'ට අනුව ඔහුට වඩාත් ශක්තියක් ලැබෙනු ඇත.
මැදමූලන චෞර හැරමිටි, රාජ-පස්සට කලකට පසුව දොට්ට යන්න අවස්ථාවක්, "අනා-ගත්ත " No-mole baby ලබාදී ඇති බව පෙනවා... " අප්පා කරපු දේ පුතා නොකරොත් ඌ නොට්ටිගෙ පුතා " කියන රන් වැකිය මෙම චෞර පරම්පරාව ප්‍රදර්ශනය කල නිසා වෙන්න ඇති පුත්‍ර රත්නය බලන්න අප්පච්චි ගාටමින් රක්ෂිත බන්ධනාගාරයට ගියේ. නාකි මයිනාට එහිදී ඔහු ගෙ අතීතය සිහිපත් උනාට කිසිදු සැකයක් නැත !
නාකිමයිනෝ. තව හයියක් නෙමේ. මගෙ දරුවෙක් නම්. මම ගහලා එලවනවා ගෙදරින් රටේ දේපල . මුදල් වලට වන්චා කෙරුවම. නමුත් තමුන් නේද මෝඩයින් තුන්දෙනා බිල්ලට දුන්නෙ. උගත් කමක් නැහැ කියලා හොරකම් කන්න පාර කපලා දුන්නා. මැරුනම දෙවියන්ගෙන් ජෝඩුවට දඩුවම් ලැබෙන්නෙ. අදිකරනය දරුවන්ට නියම දඩුවම දෙයි. ලෝකෙන්ම හිගන පෝසත් පරම්පරාව. වදුරන්ට දැලිපිහිය ලැබුනම ඔහොම වෙනවා
නව ශක්තියක් තවත් හොරකම් කරන්නද? ලැජ්ජා නැතුව කියන්න පුළුවන්ද මේවා?
මේවා අපිට තව හයියක්. මොනවද??????
පරම්පරාවෙම ඇඟේ ලේවල තියෙන්නේ හොරකම.
හොරකමද, නැත්නම් හොරකමට නීතිය ක්‍රියාත්මක වෙන එකද?