කවුඩුල්ල ජාතික වනෝද්‍යානයයේ මුවන් දෙදනකු මරා අයිස් දමා බේරුවලට රැගෙන යමින් සිටියදී හබරණ ත්‍රිකුණාමල පාරේ අලුත් ඔයදී අත්අඩංගුවට ගත් බව ගල්ඔය පොලීසිය කියයි.
බේරුවල පදිංචිකරුවෝ දෙදෙනෙක්ද ගල්ඔය අලුත්ඔය පදිංචිකරුවෙක්ද සුඛෝපභෝගී රියක්ද අත්අඩංගුවට ගනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේසපාලන තල්ලුවක් නැත්තම් කට්ටියට නීතිය ක්‍රියාත්මක වෙයි. නැත්තම් අර පෝය දවසේ මරපු ගාල්ල හිනිදුම පැත්තේ ගෝනාට උනදේ වෙයි.(නදී)
විජේසිංහගෙ අදහසට මාත් එකගයි ඇතතෙන්ම සිංහළයෙක්නම් තරුණයෙක් කුඩු සමග දැලේ නැතිනම් මුස්ලිම් තරුණයෙක් ඒක අද ඊයෙක නොවෙයි කවදත්වෙන දෙයක් අපේ සමහර මාධ්‍ය ප්‍රතිපත්ති එහම තමයි (අ)
විජේසිංහගෙ අදහසට මාත් එකගයි. (නි)
බේරුවල ජීවත වන්නෙ මුස්ලිම් අය පමණක්ද? ඕක සිංහලයකුට වෙන්න බැරිද? හැම දේකටම මුස්ලිම් මිනිස්සුන්ව අදින්න එපා. දැන් අන්තර්ජාල පේස්බුක් පාළුවන්ට ඕක පැෂන් එකක්වෙලා (නි)
ඕක කොරල තියෙන්නේ 100% සිංහලුන්.බේරුවල අයට ඔච්චර දුරට ගිහින් මුවමස් අරන් එන්න අවශ්‍ය නැහැ.අර මිනීමරලා මුකුත් දන්නේ නැතුව වගේ ඉන්න කෙනා ගැන මෙයාලට බැරිද අදහස් දාන්න? මුවෙක් දඩයම් කෙරුවා කියලා නිකන් මැරෙන්න යනවා.අපොයි! මෙයාලා හරිම උපාසකයෝ,මස් කාලම නැහැ. (නි)
විජේසිංහ මහත්තයාත් හරි. (නි)
හුසේන් රියාද්, ඔයාගේ කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා. අපේ උදවිය කුඩු ගෙනාවම, ගණිකා වෘත්තියේ යෙදුනාම, නම් ගම් දාන්නේ නැහැ (නි)
කැලේ ඉන්න අහිංසක සත්තු මරාගෙන කන්න එපා. සත්තු වුනත් දවසක් හරි මේ ලෝකේ ජීවත් වෙන්න තමයි ආසා. ඔව්න්ටත් මරණ බිය දැනෙනවා (නි)
හරක් මරනවා මදිවට දැන් මුවන්වත් හලාල් කරන්න පටන් අරගෙන වගේ පෙනෙන්නේ (නි)
බමුණු, ප්ලැටිනම් ඇඩ් එකේ ගෙදර හදන්නත් ඉස්සෙල්ල මුළු මුදල කෝටි පහක් විතර ගෙවන්න ඕනෑ නේද? පොඩ්ඩක් බලන්න. (නි)
මහත්වරුනේ, කව්රු කළත් වැරදි වැඩේ වැරදිමයි. ජාති බේද අවශ්‍ය නැහැ (නි)
ඔය ජාතීන් ඇදලා අදහස් දාන මල්ලිලා එක දෙයක් තේරුම් කරගන්නෝන. ඔය මුවන් දෙන්නා ඇද්දේ මුස්ලිම් අය නෙමේ කියලා මම හිතනවා. මොකද, මුස්ලිම් නම් කෙලින්ම ඒ අයගේ නම් ගම එක්ක පලකිරීමේ ප්‍රවනතාවයක් දැන් දැන් මාධ්‍යවල ඇතිවේගෙන එනවා. එහෙම නොදැම්මා නම්, ඒ වැඩේ කරලා තියෙන්නේ ඒ අය නෙමේ.(නදී)
ඒ කියන්නේ අපිට හරක් මස් කෑම තහනම් මුස්ලිම් අයටත් තහනම්.එළුවෝ ,කුකුල්ළු තහනම් නැහැ. මේක කාගේ නීතියද? කුකුලෝ ,එළුවෝ උන්ට තියෙන්නෙත් පන තමා. (නි)
මේක ආශ්චර්යමත් රටක්නේ එමනිසා ඕක සුළු දෙයක්. මුවෝ දෙන්න සිය දිවි හානි කරගෙන උත්තමයන්ගේ වාහන වලට බලෙන් එන්න ඇති.(අ)
ඒවත් හලාල් ද ? (අ)
මේක වටේ වැටෙන ප්ලැටිනම් වෙළඳ දැන්වීම ඉවත් කරන්න.(නදී)
ලොකු ලොක්කන්ගේ පාටිවලදී "දඩ මස්" තිබීම ගරු නම්බුවට හේතුවක්. පොලෝසියේ හරි ටිකක් ලොකු දෙස්පාලුවෙකුගේ හරි පාටියකට ඒක අනිවාර්යයි. වැටත් නියරත් ගොයම් කන නිසා මේක නවත්වන්න බැරි බව නම් පැහැදිලියි. (නදී)
මෙවැනි වරදවල් වලට කර ඇඹීම කල යුතු වේ. ඒ සඳහා යන්ත්‍රයක් මා නිපදවා ඇත. (අ)
අසංග, මිනිමස් කන කට්ටියක් ඉන්නවා බුරුමවල. ටයිම්ස් සඟරාවේ මුල් පිටුවෙත් පින්තුරයක් දැම්මේ. (නි)
සුකොපබෝගී වහනය නම් අපේ දේශපාලන මල්ලිට ඇති එකක්,නින්දෙන් ඇවිදින මුවා ටෝඉලට් යන්න වහනයට නැගල - අයිස් උඩට වැටිලා දොර අරගන්න බැරුව සීතලට මැරිලා . (අ)
මෙම නරුමයින්ට දෙන දඬුවම අපිත් දැනගන්න කැමති බැවින් එය එසැනෙන් අපට දන්වන ලෙස ඉල්ලා සිටිමි. මුදල් දඩයකින් පමණක් මොවුන්ට යුක්තිය පසින්දලන්නේ නැතුව වැලිකඩ මිනීමරුවන්ට කුදුකාරයින්ට චණ්ඩින්ට කලක් යටහත්ව සේවය කරන්න හැකිවන පරිදි එහිද කලකට යවන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමි. (අ)
මේ අය හෙට අනිද්දට මිනි මසුත් කයි. ඔය දැන් හැම රටකම ඒ අයම මරාගන්නේ. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ. (අ)
බේරුවලට ගෙනිච්ච නම් මරන්න ඇත්තේ හලාල් කරලා. ඒ පැත්තේ කට්ටිය හලාල් නොකරපු මස් කන්නේ නැහැ. මේ කරපු තුන්දෙනාවත් නඩුව අහලා දඩුවම වශයෙන් හලාල් කරලා දැම්මා නම් ඉදිරියේදී මේ වගේ වැඩ කරන එකක් නැහැ අනිත් අය. (දී)
අනිවාර්යයෙන්ම වසර 20 ට වත් බරපතල වැඩ ඇතිව හිරේ යවන්න ඕනේ.තිරිසන් මිනිස්සු.සියලුම සතුන් මැරීම ලංකාවේ තහනම් කරන්න. (අ)
උපරිම දඬුවම් දෙනු! (දී)
බේරුවල පැත්තට මේවා ගෙනවානම් අපේ මුස්ලිම් සහෝදරයන්ට කන්න වෙන්න ඇති . ගව මස් වලට තහනමක් දාපු නිසා . එහෙත් අහිංසක මුවා . මම ආදරය කරන සතෙක් (අ)
මේ අහිංසක උපාසකයන් බෙර ගැනීමට ඉදිර්පත්වීමට උගත් නීතිවේදීන් සිටීමට ඉඩ ඇත. (අ)