වැල්ලවාය කුඩාඔය විසි හයේ කණුව ප්‍රදේශයේ මවකගේ (85) හා දියණියකගේ (55) මළ සිරුරු දෙකක් නිවසේදී සොයා ගත් බව පොලීසිය කියයි.
මේ මරණ සැක සහිත බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
වැල්ලවාය කුඩාඔය විසි හයේ කණුව ප්‍රදේශයේ මවකගේ (85) හා දියණියකගේ (55) මළ සිරුරු දෙකක් නිවසේදී සොයා ගත් බව පොලීසිය කියයි.
මේ මරණ සැක සහිත බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන් කපා කොටා මරා දැමීමේ ඝාතන සංස්කෘතිය ලංකාවට අවමානයක්. (නි)
.තවත් කොටකෙතනක්ද? (නදී)
මේ මරණ සැක සහිත බව අමුතුවෙන් කියන්නත් දෙයක්ද? රටේ අනාරක්ෂිත බව එන්න එන්නම වැඩිවෙනවා. විසඳුමක් දෙන්න කාටවත් වුවමනාවක් තියෙන බවකුත් පෙනෙන්න නැහැ. (නි)
මොනවද මේ කතා. මේ මරණය සැක සහිකයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙද? (නදී)
ස්ත්‍රී දුෂණ සහ ඝාතන සිදුවීම් ඇතුලත් විවිධ චිත්‍රපට ග්‍රාමීය මිනිසුන් නැරඹීමෙන් ඔවුන් තුල ඇති නූගත්කම සහ තදබල වෛරය සහ පළිගැනීම වැනි ගතිගුණ වලට පිදුරුවලට පෙට්‍රල් දැම්මා වගේ (නි)