IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මුවර්ස් - ද්‍රවිඩ සංගම් - කෝල්ට්ස් පූර්ණ ජයග‍්‍රහණ ලබති

අන්තර් සමාජ වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ (2013) පළමු වැනි කොටසේ තරග ආරම්භ කරමින් සෙනසුරාදා (21 වැනිදා) නිමාව දුටු තුන්දින තරගවලදී මුවර්ස්, ද්‍රවිඩ සංගම් සහ කෝල්ට්ස් යන කණ්ඩායම් පූර්ණ ජයග‍්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ. ගුවන් හමුදාව සහ යුද හමුදාව පළමු ඉනිමේ ජය ලැබූහ.

තරගාවලියේ පළමු තරගයේදීම මුවර්ස් පිලේ ෂෙහාන් ජයසූරිය නොදැවී ලකුණු 214 ක් රැස් කිරීමට සමත් විය. අම්බලන්ගොඩ සිංහ ක‍්‍රීඩා සමාජයේ සවීන් නානායක්කාර සතියේ පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 89 කට කඩුලූ 10 ක් දවාගත්තේය.

මීගමුව ලියෝ පිලේ අසංක ගිහාන් පිත්තෙන් ලකුණු 109 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ලකුණු 68 කට කඩුලූ 5 ක් දවා ගැනීමටද සමත් විය.    

 

කදිරාන ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට ඉනිමක සහ ලකුණු 128 ක ජයක්)

මීගමුව ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම 139 (තුසිත සිල්වා 55, කල්හාර සිනෙත් 32, කෞෂල්‍ය ගජසිංහ 31/4, චලන ද සිල්වා 12/2) සහ දෙවැනි ඉනිම 161 (ඉරංග ක‍්‍රිෂාන් 62, ළහිරු වික‍්‍රමසිංහ 30, කෞෂල්‍ය ගජසිංහ 23/4, ඉරෝෂ් සමරසූරිය 33/2)

මුවර්ස් පිල පළමු ඉනිම කඩුලූ 7 ට 417 ( ඕෂද ප‍්‍රනාන්දු 110, ෂෙහාන් ජයසූරිය නොදැවී 214, නිර්වන්ත තීක්‍ෂණ නොදැවී 28, චනුර ප‍්‍රනාන්දු 81/2)


පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට කඩුලූ 4 ක ජයක්)

ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 288 (රුමේෂ් බුද්ධික 118, පුලින තරංග 87, රුෂාන් ජලීල් නොදැවී 36, සවීන් නානායක්කාර 57/6, නිමන්ත මධුසංඛ 38/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 115 (රුමේෂ් බුද්ධික 33, දෙනුවන් රාජකරුණා නොදැවී 23, සවීන් නානායක්කාර 32/4)

අම්බලන්ගොඩ සිංහ ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 93 (ඉනේෂ් ප‍්‍රියංග නොදැවී 20, චාමිකර එදිරිසිංහ 19/3, නිසල තාරක 33/2, තිනෙත් මනිෂ්ක 43/2) සහ දෙවැනි ඉනිම 304 (නිමන්ත මධුසංඛ 65, පියුෂාන් කුලතුංග 21, හසිත මධුෂාන් 21, උදේෂ් ප‍්‍රියංග 110, තිනෙත් මනිෂ්ක 25/2, රුවන්ත කැල්ලෙපත 30/2, චාමිකර එදිරිසිංහ 40/4)


සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (කෝල්ට්ස් පිලට කඩුලූ 2 ක ජයක්)

සී. සී. සී. පිල පළමු ඉනිම 170 (කසුන් විඳුර 29, ලසිත් අබේරත්න නොදැවී 79, අකිල ධනංජය 55/4, ජූලියන් ද සිල්වා 20/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 317 (දිනුක් ජයසිංහ 66, මොහොමඞ් අස්ලාම් 65, ලසිත් අබේරත්න 38, විකුම් සංජය නොදැවී 27, මධුක ලියනපතිරණ 87, අකිල ධනංජය 134/4, නුවන් කරුණාරත්න 24/2)

කෝල්ට්ස් පිල පළමු ඉනිම 197 (භානුක රාජපක්‍ෂ 78, චතුරංග කුමාර නොදැවි 66, ලක්‍ෂාන් රංගික 53/4, සචින් පීරිස් 39/3, මධුක ලියනපතිරණ 56/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 292 (සදීර සමරවික‍්‍රම 61, භානුක රාජපක්‍ෂ 42, ඇන්ජලෝ ජයසිංහ 37, ඉමාල් ලියනගේ 22, චතුරංග කුමාර නොදැවී 43, කසුන් විඳුර 53/3, මධුක ලියනපතිරණ 72/3)


මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී (ගුවන් හමුදා පිලට පළමු ඉනිමේ ජයක්)
 
මීගමුව ලියෝ පිල පළමු ඉනිම 276 (දුෂාන් විමුක්ති 135, මාධව නිමේෂ් 63, තේනුක ධනංජය 25, ටී. නදීර 33/4, සොහාන් රංගික 51/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 400 (අසංක ගිහාන් 109, දුෂාන් විමුක්ති 84, මාධව නිමේෂ් 66, උදාර මුණසිංහ 40, දමිඳු අෂාන් 35, සොහාන් රංගික 58/3, උදාර රණසිංහ 47/2, හසිත වික‍්‍රමසිංහ 82/2)
ගුවන් හමුදා පිල පළමු ඉනිම 333 (සජිත් ප‍්‍රනාන්දු 82, නිපුන් පවිත‍්‍ර 61, යශෝධ ලංකා 22, සොහාන් රංගිකා 22, ඇන්ජලෝ එමානුවෙල් නොදැවී 97, අසංක ගිහාන් 68/5)


පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිලට පළමු ඉනිමේ ජයක්)

යුද හමුදා පිල පළමු ඉනිම 195 (ලක්‍ෂාන් එදිරිසිංහ 63, දුලාජ් විජිතකුමාර 40, ලක්‍ෂිත මධුෂාන් 21, ජනිත් සිල්වා 20, සුජීව ලියනගේ 34/5, ඩිලංක අවර්ට් 47/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 245 (දිලීප ගයාෂාන් 46, ලක්‍ෂිත මධුෂාන් 40, ප‍්‍රියන්ත කුමාර 36, වජිර කුමාර 33, සුජිත් ලියනගේ 66/4)

නාවික හමුදා පිල පළමු ඉනිම 116 (අවිෂ්ක පීරිස් 23, චතුර හේමකුමාර 20, ලක්‍ෂාන් මධුශංඛ 17/5, සවිත් වීරසිංහ 20/2, ජනිත් සිල්වා 23/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 185 (දිනේෂ් වික‍්‍රමසිංහ 52, චතුර හේමකුමාර 27, ලක්‍ෂාන් මධුසංඛ 66/4, ජනිත් සිල්වා 26/2)

 



අදහස් (0)

මුවර්ස් - ද්‍රවිඩ සංගම් - කෝල්ට්ස් පූර්ණ ජයග‍්‍රහණ ලබති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 952 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2013 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 987 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 219 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2373 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1670 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37864 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site