කුමන ආණ්ඩුවක් යටතේ වුවද අලවි මව්ලානා මහතා වැඩ කරන ජනතාව වෙනුවෙන් ලිප්ටන් වටරවුමේ විරෝධතාවල යෙදුණු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) අලෙවි මවුලානා ගුණානුස්මරණයට එක්වෙමින් කීවේය.
ආණ්ඩුකාර ධූරය දරමින් පවා වැඩකරන ජනතාව වෙනුවෙන් ලිප්ටන් වටරවුමේ විරෝධතාවල නිරතවූ මව්ලානා මහතාගේ නමින් ලිප්ටන් වට රවුම නම් කිරීම ඉතා සුදුසු බව ද හිටපු ජනපති එහිදී පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකරන ජනතාව කරපිටින් යන අයට බලය ගත් පසුව වැඩකරන ජනතාව මතක නැහැ. 1994 කම්කරු ප්‍රඥප්තියට මොකද වුණේ බලය ගත් පසු? (නි)
සොයිසා වටරවුම සහ සොයිසාගේ පිළිරුව දැන් නැතිද?
කොහෙන්හරි ලකුණු ටිකක් හරි දාගන්න පුලුවන්නම් කල්ල මරේ. (අ)
අපේ වීරයාණන්ට ජය වේවා! (නි)
මහින්ද කරපුවා මිනිසුන්ට මතක නැහැ. කවදාහරි ත්‍ෙරෙයි (නි)
මහින්ද මහත්තයා කවදත් කළගුණ දන්නා කෙනෙක් (නි)
දැන්නම් බොහෝ දේ වැටහිලා වගේ. එ්ත් දැන් හොඳටම ප්‍රමාදයි. (නි)
මව්ලානා වගේ නියම මිනිසෙකුගේ නමක් ලිප්ටන් වට රවුමට දැමීමෙන් එතුමාගේ නම කවදත් නොමැකී තිබේවි. බණ්ඩාර-කැකිරාවගේ අදහස හරිය. චතුරී කියන්නේ කොහොම කෙනෙක්ද කියා අදහස් වලින්ම තේරෙයි (නි)
ජාතිවාදී නොවුණු සැබෑ මුස්ලිම් නායකයෙක්. මොවුන්ගේ අඩුව අනාගතයට හොඳටම දැන්වි (නි)
ජාතිවාදියෙක් නොවුණ මව්ලානා මැතිතුමන් වෙනුවෙන් අපේ ගරුත්වය එම පවුලේ අයට ලබා දීම තමයි මම හිතන විදියට එතුමට කරන ලොකුම ගරු කිරීම. (ම)
සැට් එකම ගිහිල්ල (අ)
රටට සේවයක් කළ නායකයකු අනුස්මරණය කරන්න කිසියම් තැනකට නමක් යෙදුවිට එම ප්‍රදේශයට කිසිම හානියක් වෙන්නේ නැහැ. වෙනවා නම් වෙන්නේ එම ස්ථානයට මිනිසුන්ගේ අවධානය යොමුවීමයි. එමෙන්ම එම ස්ථානය නඟා සිටුවීමයි. චතුරිලා තාම ඉන්නේ 90 දශකයේ. පාට,පක්ෂ,ජාති අමතකකරලා ශ්‍රී ලංකික වියයුතු කාලයයි මේ. (නි)
ලිප්ටන් වටරවුම විරෝධතා වටරවුම කියලා නම්කරමු. මොකද මෙතන විරෝධතා නොකරපු කෙනෙක් නැහැ. (නි)
ලිප්ටන් වටරවුම මෙතුමා නමින් නම්කරනවට මම නම් කැමති නැහැ (නි)
ලිප්ටන් වටරවුමේ ඔබ සැමගේම නම ගහන්නත් ඉඩ තියාගන්න. ඔබ සැවොමත් මේ වට රවුමේ උද්ඝෝෂණ කෙරුවනේ. ඔය කියන විදියට නම් දමන්න ගියොත් රටේ නමත් වෙනස්කරන්න වෙයි. (නි)
වැඩකරන ජනතාව වෙනුවෙන් සැමදා පෙනීසිටි මවුලානා මැතිඳුන්ට උපහාර පිදීම උතුම් ක්‍රියාවක්! ඒවගේම ජනතාවගේත් පරම යුතුකමක් (නි)
දැක්කා නේද? මහින්දගේ කතාවේ ‘මෛත්‍රී‘ නැහැ. හැබැයි එයාලා වචන 10ක් කිවුවොත් 8ක්ම මහින්ද (නි)
එතුමාගේ කතාව හරි. මමත් එකඟයි (නි)
ජෝනි පමණි අඩුවට ඉන්නේ (අ)