(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ වගා හානි වන්දි සඳහා රුපියල් බිලියන දෙකක් වැය වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
2023-24 මහ කන්නයේ දී පැවැති අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් වගා සඳහා වන්දි දීමට රුපියල් බිලියනයක් ලැබී ඇති අතර තවත් බිලියනයක් රජයෙන් ඉල්ලීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
මහ කන්නයේ වර්ෂාව නිසා වැඩිම හානිය අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර අම්පාරේ වගා හානි වන්දි ලබා දීම සඳහා අඩු තරමින් රුපියල් මිලියන 800ක මුදලක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිබේ.
පසුගිය මහ කන්නයේ දී වගා හානියට පත් වූ වගා බිම් ප්‍රමාණය අක්කර 100000 ඉක්මවා තිබේ.
2024 යල කන්නයේ දී ද වර්ෂාව නිසා අක්කර 15713ක් පමණ හානියට පත්ව ඇතැයි ගණනය කර ඇති අතර මේ සඳහා වන්දි වශයෙන් වැය වන මුදල මෙතෙක් ගණන් බලා නැතැයි අමාත්‍යාංශය පවසයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහ කන්නයේ කෝටි 200ක වගා හානියක්