දෙනියාය රක්වාන- මාර්ගය නෑ දොල සිව්වැනි කිලෝ මීටර කණුව ආසන්නයේ මහා කළුගලක් සමඟ පස් කන්දක් කඩා වැටී පාර අවහිර වි ඇත.
කළු ගල බෝර ගසා කඩා දැමිම අවසන් වන තුරු රක්වාන සුරිය කන්ද දෙනියායා ගාල්ල ගමන් මුළුමනින්ම ඇන හිට තිබේ. සූරිය කන්ද කොළොන්න කෑගල්ල හන්දිය වලකඩ හන්දිය හා අලි වාඩිය ඔස්සේ විකල්ප මාර්ග යොදා ගන්නැයි පොලිසිය ඉල්ලයි
ඡායාරූප ජයන්ත නානායක්කාර

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක විනාශෙ ලං වෙලාද?
ලෝක විනාශය නෙවෙයි. මේ පාරේ හැටි. අතීතයේ ඉදලාම වර්ෂාව වැඩි කාලයට මේ වගේ සිද්ධි වෙනවා. ඉවක් බවක් නැතිව කදු බෑවුම් වල තේ වැවීමේ විපාක තමයි මේ. අධිරාජ්‍යවාදීන්ගේ සිට වර්තමාන පරපුර දක්වා අය මේවට වට කියන්න ඕනි.
මේවා වෙන්නේ පතල් කපපුවහම. අනික එහෙම නොකළත් අපිට ස්වභාවික විපත් වළක්වන්න බැහැ නේද?
අනතුරක් නොවීම ලොකු වාසනාවකි
පාර කොහේද?
හොදට බලන්න.ඔය ගලත් මැණික් ගලක්ද දන්නේ නෑ
අපේ මිනිස්සුන්ගේ මෝඩකම් වලට බ්‍රිතාන්‍යයන්ට බැනලා වැඩක් නෑ
මෙය වැදගත් ඒ ශ්‍රේණියේ පාරක් වුණත් තවමත් කිසිම කෙනෙක් පාර අළුත්වැඩියා කරලා නෑ. සුද්දා හදපු පාලමමයි තවමත් තියෙන්නේ.නමුත් මේ ප්‍රදේශ වලින් රටට ලොකු ආදායමක් ලැබෙනවා