5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ජනපති අරමුදලෙන් රජරට සරසවි සිසුනට ඇස් කන්නාඩි ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනකු වෙත ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම හෙට (17) සිදු කෙරේ... 11 hours ago
Y සිල්වා · 1 hour ago පාරවල් හදලා දෙන්න කියලා උද්ඝෝෂණය කලාම ටී 56 න් පිළිතුරු දෙනවා කියා ඔය පැත්තේ ඇමති කෙනෙක් කිව්වා නේද? (නදී) Reply 0
Y ඇතුගල · 1 hour ago නන්දන පනාගොඩ. මිනිහෙක්ව කවුදෝ මරාදාලා. එ්කට පොලිස් කොමිසමේ ස්වාධින කම හෝ නැතිකම අදාළ වෙන්නේ කොහොමද? ඒ මිනිහට ක්ෂණික කෝපයට මිනීමැරුමක් සිදුකළා නම් පොලිස් කොමිසම ස්වාධින උනා කියල මරන්නේ නැද්ද.?(නදී) Reply 0
Y ගිහාන් · 1 hour ago මේ දවස්වල කුජ ග්‍රහයා හයවැන්නේ ගමන් කිරීම නිසා මෙවන් දේවල් වැඩිවෙනවාලු. මේ වසරේ ජුලි 14 පමණ වනතුරු කුජ ග්‍රහයා 6 වැන්නේ ඉන්නවා කියලත් කියනවා නේ. කොහොම උනත් පිටිගල කියන්න වාගේ සත්තු මරණ එකට විරුද්ධව සංවිධාන වෙන්න වගේ, මනුස්ස ඝාතකයන්ට ඇප දීමට විරුද්ධවවත් මිනිස්සු සංවිදානය ය වී සටන් කල යුතුයි. (නදී) Reply 0
Y පිිටිගල · 1 hour ago නලින්ට මතක නැද්ද පාතාලය මර්දනය කළා. දැන් ටික කලකට ඉස්සර. දැන් පාතාලය තියෙන්නේ වෙන පැත්තක. එ්ක නම් මර්ධනය කරන්න බැහැ කාටවත්.(නදී) Reply 0
Y සඳුන් · 1 hour ago කලකට ඉහත කතාවක් තිබුන දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර සෑම විනාඩියකටම වරක් මිනීමැරුමක් වෙනවා කියලා. මෙහෙත් දැන් වැඩි වෙනසක් නැහැනේ. (නදී) Reply 0
Y කෙවින් · 1 hour ago දැන් කලින් පවතී ආණ්ඩු ගැන විශ්ලේෂණ කර කර ඉඳලා හරියනවද ? ඒවා හරියන්නේ නැති නිසා නේ අපි දැන් වෙනත් උදවිය පත් කර ගත්තේ. අපි බලා ගෙන ඉන්නේ දැන් මේ කාලයේ පවතින අපරාධ රැල්ලට , පිළියම වශයෙන් රටේ වගකිවයුත්තන් මොකද කරන්නේ කියලා. (නදී) Reply 0
Y චන්දන · 1 hour ago ඔක්කොටම කලින් අල්ල ගන්න ඕන අපරාධකාරයන් ට ඇප දීල එලියට ගන්න අයවයි, ඒ අයට නීතිමය අනුග්‍රහය ලබා දෙන උදවියවයි. තමන්ගේ දුව දුෂණය වෙනකන්, තමන්ගේ පවුලේ කෙනෙකු මහා දවල් පාරේ මරා දමන කන්, තමන් ගේ ගෙදෙර තිබුන දේවල් අත පත ගාගෙන යනකන් මේ දේවල් කෙරේවි. එතකොටවත් පාඩමක් ඉගෙන ගන්නේ නැතා. (නදී) Reply 0
Y බිමල් · 1 hour ago දැන් මේකත් සංවර්ධනයේ කොටසක් ද ? මහ දවල් කොල්ල කනවා. මිනී මරනවා. බවලතුන් දුෂණය කරනවා. බැංකු කඩනවා. අහවල් කාලයේ මීටත් අන්තයි කියා කියා ඉඳලා හරියනවාද ? අපි ඒ කාලයේ තමා උසස් පෙළ කලේ. කාලයටයි කලින් තිබුන ආණ්ඩුවලටයි බැන බැන හිටියානම් ඉගෙන ගන්නවත් වෙන්නේ නැහැ. (නදී) Reply 0
Y නන්දන පනාගොඩ මිලානෝ · 1 hour ago පොලිස් කොමිසම ස්වාධීන වනතුරු මේ දේවල් වලට හරි පිලියමක් යොදන්නේ කොහොමද? (නදී) Reply 0
Y පිටිගල · 1 hour ago හරක් මරණ එකටයි. බල්ලෝ මරණ එකටයි විරුද්ධව සමිති,සමාගම්, උද්ඝෝෂණ, පිකටින්, එත් මිනිස්සු මරනවා හරක්, බල්ලෝ වගේ, (ස) Reply 0
Y චම්පි නිශ්ශංක · 1 hour ago නීතිය හරියට ක්‍රියාත්මක නොකර කල්මරණ නිසා ලංකාව අපරාධකරුවන්ගේ රජදහනක් වෙලා. මදුරුවෝ මරණවා වගේ මිනිස්සු මරන්නේ. (ස) Reply 0
Y අජිත් ( උඩුදුම්බර) · 1 hour ago දැන් මිනිස්සු මරණ එක සාමාන්‍ය දෙයක් වෙලානේ. එළුවෝ කුකුල්ලු මරණවා වගේනේ. (ස) Reply 0
Y රුක්මන් · 1 hour ago අනේ වසා!! ඔය කතා කරන්නෙ මොන කටින්ද? අද යම් ප්‍රශ්නයක් තියෙනව. නමුත් 88-89 තරම් නැහැ. (ස) Reply 0
Y වාසා · 1 hour ago 88/89 රාජ්‍ය ත්‍රස්තවාදය. අද රටේ නීතියක් නැති කම. දෙකම එකයි. මට හිතෙන්නේ එදා ටිකක් හොඳයි කියලයි.(නදී) Reply 0
Y කුමාර · 1 hour ago මිනී මරණ එකා කොහොම හරි මරණවා 88 89 ගැන කතා කරන්න එපා ඒවා රාජ්‍ය අනුග්‍රහය අතිව කෙරුවේ.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ගම ටිකක් දරුණු කියල අහල තියනවා (ස)
පාරවල් හදලා දෙන්න කියලා උද්ඝෝෂණය කලාම ටී 56 න් පිළිතුරු දෙනවා කියා ඔය පැත්තේ ඇමති කෙනෙක් කිව්වා නේද? (නදී)
නන්දන පනාගොඩ. මිනිහෙක්ව කවුදෝ මරාදාලා. එ්කට පොලිස් කොමිසමේ ස්වාධින කම හෝ නැතිකම අදාළ වෙන්නේ කොහොමද? ඒ මිනිහට ක්ෂණික කෝපයට මිනීමැරුමක් සිදුකළා නම් පොලිස් කොමිසම ස්වාධින උනා කියල මරන්නේ නැද්ද.?(නදී)
මේ දවස්වල කුජ ග්‍රහයා හයවැන්නේ ගමන් කිරීම නිසා මෙවන් දේවල් වැඩිවෙනවාලු. මේ වසරේ ජුලි 14 පමණ වනතුරු කුජ ග්‍රහයා 6 වැන්නේ ඉන්නවා කියලත් කියනවා නේ. කොහොම උනත් පිටිගල කියන්න වාගේ සත්තු මරණ එකට විරුද්ධව සංවිධාන වෙන්න වගේ, මනුස්ස ඝාතකයන්ට ඇප දීමට විරුද්ධවවත් මිනිස්සු සංවිදානය ය වී සටන් කල යුතුයි. (නදී)
නලින්ට මතක නැද්ද පාතාලය මර්දනය කළා. දැන් ටික කලකට ඉස්සර. දැන් පාතාලය තියෙන්නේ වෙන පැත්තක. එ්ක නම් මර්ධනය කරන්න බැහැ කාටවත්.(නදී)
මෙවන් දේ සිදුවන විට සාමය රජකරන්නේ නෑ.(නදී)
කලකට ඉහත කතාවක් තිබුන දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර සෑම විනාඩියකටම වරක් මිනීමැරුමක් වෙනවා කියලා. මෙහෙත් දැන් වැඩි වෙනසක් නැහැනේ. (නදී)
දැන් කලින් පවතී ආණ්ඩු ගැන විශ්ලේෂණ කර කර ඉඳලා හරියනවද ? ඒවා හරියන්නේ නැති නිසා නේ අපි දැන් වෙනත් උදවිය පත් කර ගත්තේ. අපි බලා ගෙන ඉන්නේ දැන් මේ කාලයේ පවතින අපරාධ රැල්ලට , පිළියම වශයෙන් රටේ වගකිවයුත්තන් මොකද කරන්නේ කියලා. (නදී)
ඔක්කොටම කලින් අල්ල ගන්න ඕන අපරාධකාරයන් ට ඇප දීල එලියට ගන්න අයවයි, ඒ අයට නීතිමය අනුග්‍රහය ලබා දෙන උදවියවයි. තමන්ගේ දුව දුෂණය වෙනකන්, තමන්ගේ පවුලේ කෙනෙකු මහා දවල් පාරේ මරා දමන කන්, තමන් ගේ ගෙදෙර තිබුන දේවල් අත පත ගාගෙන යනකන් මේ දේවල් කෙරේවි. එතකොටවත් පාඩමක් ඉගෙන ගන්නේ නැතා. (නදී)
දැන් මේකත් සංවර්ධනයේ කොටසක් ද ? මහ දවල් කොල්ල කනවා. මිනී මරනවා. බවලතුන් දුෂණය කරනවා. බැංකු කඩනවා. අහවල් කාලයේ මීටත් අන්තයි කියා කියා ඉඳලා හරියනවාද ? අපි ඒ කාලයේ තමා උසස් පෙළ කලේ. කාලයටයි කලින් තිබුන ආණ්ඩුවලටයි බැන බැන හිටියානම් ඉගෙන ගන්නවත් වෙන්නේ නැහැ. (නදී)
පොලිස් කොමිසම ස්වාධීන වනතුරු මේ දේවල් වලට හරි පිලියමක් යොදන්නේ කොහොමද? (නදී)
හරක් මරණ එකටයි. බල්ලෝ මරණ එකටයි විරුද්ධව සමිති,සමාගම්, උද්ඝෝෂණ, පිකටින්, එත් මිනිස්සු මරනවා හරක්, බල්ලෝ වගේ, (ස)
සියලුම දෙනා අහගන්න මෙක. 77 පස්සෙ තිබූ රජයන්ගෙන් හොඳම එක මේක. (ස)
පාතාලය මර්ධනය කරන්න. (ස)
සේනාව පොලිසියක් නෙවෙයි කාන්තිලතා. මෝඩ අදහස් දාන්න එපා.(ස)
නීතිය හරියට ක්‍රියාත්මක නොකර කල්මරණ නිසා ලංකාව අපරාධකරුවන්ගේ රජදහනක් වෙලා. මදුරුවෝ මරණවා වගේ මිනිස්සු මරන්නේ. (ස)
නැවතත් භීෂණ සමයක ලකුනු වගේ. රජයේ විශේෂ අවධානය යොමුවිය යුතුයි.(නදී)
සේනාවට මේවා පේන්නේ නැද්ද ? (ස)
දැන් මිනිස්සු මරණ එක සාමාන්‍ය දෙයක් වෙලානේ. එළුවෝ කුකුල්ලු මරණවා වගේනේ. (ස)
අනේ වසා!! ඔය කතා කරන්නෙ මොන කටින්ද? අද යම් ප්‍රශ්නයක් තියෙනව. නමුත් 88-89 තරම් නැහැ. (ස)
88/89 රාජ්‍ය ත්‍රස්තවාදය. අද රටේ නීතියක් නැති කම. දෙකම එකයි. මට හිතෙන්නේ එදා ටිකක් හොඳයි කියලයි.(නදී)
පවතින පාලනයේ වැරැද්ද ද ? (නදී).
මිනී මරණ එකා කොහොම හරි මරණවා 88 89 ගැන කතා කරන්න එපා ඒවා රාජ්‍ය අනුග්‍රහය අතිව කෙරුවේ.(නදී)
අපේ රට දැන් ඇමරිකාව වගේ වෙලා.(නදී)
වර්තමාන අපේ රට 88/89 භීෂණ සමය වගේ, නීතියත් සාමයත් අයාලේ ගිහින්.(අ)