IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


‘මහ නා හිමිවරු දේශපාලකයන්ගේ හැසිරීම ගැන කණස්සල්ලෙන් ‘‘

(ජේ.ඒ.එල්. ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් පවත්නා සමාජ,ආර්ථික, දේශපාලනික අර්බුදයනට පැහැදිලි විසැදුම් ඉදිරිපත් කරනු ඇති බවට  අපෙක්ෂා කළ ද ජනතා අභිලාෂයන් නොසලකා වගකීම් විරහිතව කටයුතු කළ ආකාරය ගැන ත්‍රෛනිකායික මහ සංඝරත්නය දැඩි කණගාටුව පළ කරන බව දන්වා සිටිති.

ත්‍රෛනිකායික මහා නායක හිමිරු ප්‍රමුඛ මහා සංඝරත්නය මහනුවර මල්වතු මහා විහාරයට රැස්ව පවත්නා අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකාච්ඡා කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවැසූහ.



අදහස් (10)

‘මහ නා හිමිවරු දේශපාලකයන්ගේ හැසිරීම ගැන කණස්සල්ලෙන් ‘‘

සත්‍ය ගවේෂී. Monday, 11 April 2022 09:09 PM

ප්‍රශ්නය ඔඩු දුවන තෙක් ඉන්නේ නැතිව නිසි පරිදි කලට වේලාවට වැඩ කටයුතු කරන්න පුළුවන් වුණා නම් කොපමණ හොඳද ?

:       0       0

Bandara Monday, 11 April 2022 11:17 PM

රාජපක්ෂ ලාගේ වරදක් ඇත්තෙම නැද්ද හාමුදුරුවනේ?

:       0       0

දාස Tuesday, 12 April 2022 05:29 AM

අපේ හාමුදුරුවරු වැඩිදෙනෙක් කලේ ධර්මයේ හැසිරෙන එක නෙමෙයි මෙතුවක් කල්,කලේ දේශපාලකයන්ගෙ වරදාන ගන්න පස්සෙන් යන එකයි, ඒ දුෂිතයන්ගෙ අත්වල පිරිත් නුල් බඳි එකයි. කරුනාකරල මේ අසීරු අවස්ථාවෙ දලදා මාලිගාව, දඹුල්ල පන්සල වගේ තැන්වල තියෙන කෝටි ගනන් සල්ලි දුක් විදින ජනතාවට දෙන්න, එයයි බුදුන්ගේ නිර්මල ධහමේ හරය.

:       0       0

විනිවිද Tuesday, 12 April 2022 05:49 AM

පසුගිය මහා මැතිවරණයේදී සජිත් සහ ඔහුගේ කණඩායම වේදිකාවේදී සහ මාධ්‍ය සකජ්ජවලදී කියා සිටියේ ගොටබයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට පෙන්වමින් කියා සිටියේ සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකශනය අතර කිසිදු වෙනසක් නොමැති බවත් මහා මැතිවරණයෙන් පසුව ගොටබය සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවා වැඩකිරීමට සජිත් සහ කණඩායම සදානම බවය. නමුත් මේවනවිට ආණ්ඩුව ඉවත්වී සජිත්ට සහ කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථව ලබාදී තිබියදී සජිත් ආණ්ඩුවක් පිහිටුවීමට අපොහොසත්ව තිබීමම ඔහුගේ නායකත්වය සහ හැකියාවන් පිළිබද ගැටළුවක් ජනතවට දැනෙන්නට පටන් ගෙන තිබේ. මේවනවිට රට මුහුණපා තිබෙනුයේ දැඩි ආර්ථික අර්බුදයකට වේ. නමුත් සජිත් සහ ඔහුගේ ආර්ථික උපදේශකයන් ආර්ථික අර්බුදයට විසදුම් වෙනුවට මේ අවස්ථවේ කළනොහැකි වියවස්තා වෙනසක් ඉල්ලමින් පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය සකජා පැවැත්වීම නිසාම සත්‍ය වශයෙන්ම සජිත් සහ කණඩායමේ දේශපාලන අවබෝදය සහ ප්‍රධාන විපක්ෂයේ වගකීම සහ වගවීම පහරහැරීම පිලිබදව රටේ පුරවැසියන් වන අප කණගාටු වමු.

:       0       0

චන්දන Tuesday, 12 April 2022 07:12 AM

මහනායක හිමිවරුන් මෙතෙක්කල් හිටියෙ ලංකාවෙ නොවෙයි මම හිතන්නේ .

:       0       0

Dhammasiri Himi Tuesday, 12 April 2022 07:31 AM

අපි මහනායකල ඇතුළු නායක පදවි තියෙන සියලුම දෙනා ගැන කනස්සල්ලෙන් සහ දැඩි කලකිරීමෙන් ඉන්නෙ. ඔය මොන ප්‍රකාශ කළත් අටපිරිකරයි පලතුරු කූඩෙයි අනිත් දොළ පිදේනි ටිකයි අරන් ආවම කට කන ලගට එනකං හිනාවෙලා පිරිත් නූල් බඳිනවා.

:       0       0

lලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 12 April 2022 08:41 AM

මහ නාහිමිවරුන්ගේ ක්‍රියා කලාපය ගැන මිණිසුන්ද කණස්සල්ලෙන්

:       0       0

Bamunuarachchi Tuesday, 12 April 2022 08:42 AM

අපේ හාමුදුරුවනේ ජෙප්පෝ බලන්නේ කල දුටු කල වල ඉහ ගන්නෙයි. දැන් අවශ්‍ය රටේ අර්බුදයට විසදුම් සෙවීම මිස ආණ්ඩු පෙරලීම නොවෙයි. ජෙප්පෝ බලාගෙන ඉන්නේ මෙය බලයට ඒමට අවස්තාවක් කර ගන්නයි. 2020 3% වැටුන ජෙප්පන් දැන් බලයට එන්න සුදුසු වෙන්නේ කොහොමද? ඔවුන් රටට විනාශය හැරෙන්න වෙන කරපු දෙයක් නැත.

:       0       0

රත්න Tuesday, 12 April 2022 09:09 AM

ඔය කලබල වෙලා තියෙන්නෙ ආණ්ඩුව ගෙදර යවයි කියල

:       0       0

අනා Tuesday, 12 April 2022 03:36 PM

ඔබ වහන්සේලා ගැනත්............................

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 483 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 984 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 719 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 820 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1555 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 1356 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site