IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මහ පාරේ රේස් පැද්ද යතුරු පැදිකරුවෝ පොලිස් ජීප්රියේම හැප්පෙති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                              

තරගයට  ධාවනය යෙදුණු  යතුරුපැදි දෙකක් පානදුර පල්ලිය මුල්ල ප්‍රදේශයේ දී  පානදුර  උතුර පොලිසියේ ස්ථානාධිපතිගේ ජීප් රථයේ ගැටීමෙන්  ස්ථානාධිපතිවරයා හා යතුරුපැදිකරුවන් දෙදෙනා  බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පානදුර පොලිසිය කියයි.

සිදුවූ අනතුරෙන් ජීප් රථයේ ඉදිරිපසට හා යතුරුපැදි දෙකටම බරපතල  අලාභ හානි වී තිබේ.  

ස්ථානාධිපතිවරයා එම තරුණයන් පිරිස සමඟ කතා කිරීමට සැරසීමත් සමගම වලාන දෙස සිට මං තීරු දෙකේ විදුලි  පහන් නිවා ගෙන අධික වේගයෙන් පැමිණි යතුරුපැදි දෙකෙන් එකක් ස්ථානාධිපතිවරයාගේ ඇඟේ ද අනෙක්  යතුරුපැදිය  ජීප් රථයේ ඉදිරිපස ද ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ස්ථානාධිපතිවරයාගේ ඇඟේ යතුරුපැදිය ගැටීමත් සමඟ පැදිකරු ඊට මීටර් දෙක තුනක් ඈතින්  වැටී ඇති අතර යතුරුපැදිය ඔහු නොමැතිව මීටර් 34  ක් ඉදිරියට ගොස් බිම වැටී  නතර වී ඇතැයි පොලිසිය කියයි. 

බරපතළ තුවාල ලද තරුණයන් දෙදෙනා  පානදුර  උතුරු ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි අයවළුන් බව පොලිසිය පවසයි. 



අදහස් (10)

මහ පාරේ රේස් පැද්ද යතුරු පැදිකරුවෝ පොලිස් ජීප්රියේම හැප්පෙති

de silva Thursday, 15 October 2020 06:51 AM

පානදුර ප්‍රදේශයේත් රාත්‍රියට අධි බල යතුරුපැදි වලින් පාරේ රේස් පදින තරුණ කණ්ඩායමක් සිටිනවා.

:       2       25

RathnayakeThursday, 15 October 2020 08:49 AM

බර්ලින් වල පානදුර කියලා අඩුගානේ පාරක්වත් තියේද සිල්වා උතුමාණනි? ඕක තමා කියන්නේ සිංහ හම පොරවා ගත්තට නරීන්ට හූ කියවෙනවා කියලා...

:       8       8

Nuwan Thursday, 15 October 2020 08:23 AM

ඔන්න බලන්න පොලිසිය ශේප් එකේ පස්ස ගහන හැටි මේකෙන්, ඔය බයිසිකල් පදින්නේ අහසේ පාටට සම්බන්ධ බලකායට සම්බන්ධකම් තියන අය. බොරුනම් සතියක් බලන් ඉන්න.

:       4       24

karuThursday, 15 October 2020 09:48 AM

ඔව් ඔබ හරි... නිල් බලකාය කියන නූගත් රැල, බේබිලා නමැති ගොබ්බයින්ගේ ආරක්ෂාව යටතේ ඔය වගේ මුස්පේන්තු වැඩ කරනවලු. ගමේ මිනිස්සුනේ පාර හරහට පොල් කොටයක් දමලා ඕකුන් අල්ලාගෙන ඇට කටු කඩලා ඉස්පිරිතාලෙට නැතිනම් කෙලින්ම කනත්තට යවන්න. ඔබලාට පින්සිදු වේවි..

:       4       22

දිලාන් Monday, 19 October 2020 12:51 PM

හි හී ලොක්කා, මිනිස්සුන්ට මඩ ගහනවට 69 ලක්ෂයක් අපි ඔහෙලට හෙල්ලෙන්න උත්තරේ දුන්නානේ මැතිවරණයේදී... ඉතින් හිතේ දුක යන්න අවුරුදු 15ක් විතර ආණ්ඩුවට බැණ බැණ, දැවි දැවී හිටපල්ලා..

:       0       1

BamunuarachchiMonday, 19 October 2020 12:56 PM

"බේබිලාගේ ආරක්ෂාව යටතේ ඔය වගේ මුස්පේන්තු වැඩ කරනවලු." බේබිලා බලාගන්න අප්පුට තරහ ගිහිල්ලා වගෙයි.

:       0       0

චමින්ද Thursday, 15 October 2020 12:42 PM

හිටපු අමාත්‍ය පාඨලී මැතිතුමාගේ වාහනයේ හැපුණෙත් මෙහෙම කෙනෙක්ද කියලා මෙහි ඉදිරි කටයුතුවලදී බලාගත හැකියි.

:       2       15

de silva Thursday, 15 October 2020 05:22 PM

රත්නායක මහත්මයා.., බාලි කියලා පාරක් පානදුර ප්‍රෙද්ශයේ මා දන්නා තරමට නැහැ. ඔබතුමා ප්‍රකාශ කරන දේ මට පැහැදිලි නැහැ. රාත්‍රියට හූ කියමින් යතුරු පැදිවලින් ගමන්කරන කණ්ඩායමකුත් පානදුර ප්‍රදේශයේ සිටිනවද?

:       0       1

දිමුත් Friday, 16 October 2020 04:26 AM

මොවුන් සමාජ පිළිල...!

:       0       1

Bamunuarachchi Sunday, 18 October 2020 08:00 AM

ෂාහ් ජීප් රථයේ හුඩ් එක තැලුණා නේද? මෝටර් සයිකල්කාරයෝ දෙදෙනාගේ ඉන්ෂුවරන්ස් එකෙන් හදාගමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 230 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1428 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 505 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1515 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 168 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1025 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site