එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ තානාපති නිත්‍ය නියෝජිත,ආචාර්ය පාලිත කොහොන මහතා සහ එහි කාර්ය මණ්ඩලයෙන් කළ 67 වැනි නිදහස් සැමැරුම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අයත් සියළු රටවල සියළු තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති සමන්තා පවර් හා එක්සත් රාජධානියේ (බ්‍රිතාන්‍යයේ )තානාපති වන සර් මාර්ක් ලයල් ග්‍රාන්ට් ආරාධියෝ වුහ.
මෙහි සුවිශේෂි ලක්ෂණයක් වුයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අයත් සියළු සාමාජික රටවල තනාපතිවරුන් පැමිණ සිටිමයි.එම උත්සවය රාත්‍රී භෝජන සංග්‍රයකින් නිමා විය.
දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහා මණ්ඩලෙත් නිදහස සමරයි
ප්‍රීති Monday, 09 February 2015 08:43 PM
විශිෂ්ට වාර්තාවක්. අපගේ සුභ පැතුම්. (නි)
ප්‍රියංග තල්පාවිල Friday, 06 February 2015 11:49 PM
නිදහස් දිනට ශ්‍රී ලාංකික සියලු දෙනාට සුභ පැතුම්! (නි)
දුමින්ද Friday, 06 February 2015 07:05 AM
අපේ විදේශ සේවය නැවත පණගන්වා ගතයුතුයි (නි)