අරලගංවිල දේවගල නිදන් හෑරූ බව කියන ගම්පහ ව්‍යාපාරිකයෝ අට දෙනෙක් අද අළුයම සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. අඩි දොළහක් දිග පළල ඇති අඩි 13 ක් ගැඹුරැති වළක් එල් අකුරේ හැඩයට පුද්ගලික ඉඩමක කපා තිබුණු බවත් සුරතල් මසුන් ඇතිකිරීම සඳහා අළුත් ක්‍රමයකට මේ වල තැනූ බවත් සැකකරුවන් පොලීසියට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාළු පොකුණක් කපන්න අවසර ගන්න ඕනද.? (ස)
පුද්ගලික ඉඩමක වලක් කපන එක වැරැද්දක් ද? (නි)
ගම්පහ මාළු හදන්න තැනක් ඇත්තෙම නැද්ද එතකොට. (ස)
පුද්ගලික ඉඩමක වළක් කපා ඇත. මේකේ වරද මොකක්ද? පොලිසියට වෙන වැඩ නැද්ද? (ස)
පුද්ගලික ඉඩමක වැලක් කැපුවට පොලිසියට මොකක්ද තියන අමාරුව.(නදී)
මාළු පොකුණක් කැපුවට කමක් නැහැ. ඒත් වියාපරිකයෝ 8 දෙනෙක්ම එකට එකතු වෙච්ච එක තමයි සැක.(ස)
වත්මන් ලංකාවේ දහසක් බුදුන් බුදුවෙන සෑම හිමිදිරි උදෑසනකම අවදියෙන් ඉන්න හෙළයෝ අපරාධයක් සමගින් තමයි අවදිවෙන්නේ.(නදී)