IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මහ වැසි හා සුළඟින් ගෝඨා ගෝ ගමටත් හානි

(ඩයනා උදයංගනී)

කොළඹ නගරයට ඊයේ (30) රාත්‍රියේ සිට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටි 'ගෝඨා ගෝ ගම' විරෝධතා භූමියේ ඉදිකර තිබූ කූඩාරම් කිහිපයකට ද හානි සිදුවී තිබිණි.

‍ගෝඨා ගෝ ගම මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටි කූඩාරමට ද මහ වැසි හා සුළං හේතුවෙන් හානි සිදුව ඇති අයුරු දක්නට ලැබිණි.

අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ වුවත් අරගල භූමියේ විරෝධතා අඛණ්ඩව 53 වැනි දිනටත් අද පැවැත්විණි. 

(ඡායාරූප: හිමත් මතීෂ)



අදහස් (11)

මහ වැසි හා සුළඟින් ගෝඨා ගෝ ගමටත් හානි

ඩි සිල්වා Tuesday, 31 May 2022 06:08 PM

මේ රෑකඩ රැලට සොබාදමත් කැමැති නෑ වගේ.

:       86       86

SirisenaWednesday, 01 June 2022 01:02 PM

කන්න බොන්න නැතුව මැරෙන්න වැටුණාම තේරෙයි, මේ අය මේ මොකටද අරගල කළේ කියලා..? එතකොට පරක්කු වැඩියි. ඔය කඩේ යන දේශපාලකයෝ ඉන්නේ නැහැ වතුර උගුරක්වත් දෙන්න.

:       4       2

කිරි පුතා Tuesday, 31 May 2022 06:47 PM

අවුලක් නෑ කොටි ඩයස්පෝරාවෙන් ,N.G.O වලින් සහ අනෙකුත් මිසදුටු අන්තවාදී කණ්ඩායම් වලින් මුදල් ලැබෙයි.

:       87       75

NihalWednesday, 01 June 2022 09:55 AM

බොහොම පැහැදිළිව ‌පේනව , කන්න බොන්න ඇතිතරම්.

:       2       10

ලුම්බිණි Wednesday, 01 June 2022 05:39 AM

මහවැසි හා සුළඟින් අරගල නැවැත්විය නොහැකිය...

:       0       2

jagath liyanage Wednesday, 01 June 2022 06:29 AM

සාමකාමී, නිරායුධ අරගලයට ජයවේවා..!

:       2       1

bamunuarachchi Wednesday, 01 June 2022 06:45 AM

අළු මුහුදට දමන්න මහා ගින්නකින් තමයි විනාශ වෙන්න ඕනේ...!

:       1       5

ලොක්කා Wednesday, 01 June 2022 06:54 AM

රජය මැදිහත් වෙලා විනාශ වෙච්චි දේවල් හදලා දෙන්න ඕනෑ.. අධ්‍යාපනයක් නැති, කිසිම රස්සාවක් කරගන්න බැරි කී දෙනෙක් නම් ඔතැනින් යැපෙනවාද..?

:       2       4

RA Wednesday, 01 June 2022 09:39 AM

"බොරු අරගලගම"

:       3       7

sharm warn Wednesday, 01 June 2022 04:56 PM

කාලකණ්ණි හොරුන්ට බලය දීලා රට කාපු කී දෙනෙක් ඉන්නවද කියලා මෙතැනින්ම පේනවා. බයියන්ව අඳුනාගන්න ලැබීම සතුටක්... අඩුගානේ මෙච්චර හානියක් රටට කරවලා තවත් වහල්කමින් මිදෙන්න බැරිකම... ඉතින් පවුකාරකම තමයි.

:       1       1

Saman Thursday, 02 June 2022 12:09 AM

සොබා දහම උනත් ඔබලට දඩුවම් දෙනව

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1322 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1138 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1077 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 707 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 599 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5348 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25414 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site