(ඉන්දිකා රාමනායක)
දරු ප්‍රසුතියෙන් පසු බිළිදු පිරිමි දරුවෙක් හුස්ම හිරකර ඝාතනය කර ළිඳකට දැමීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර රෝහලට අනුයක්තව රාජකාරි කරමින් සිටි සයින්දුමරුදු ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙක් බව පොලිසිය පවසයි.
වෛද්‍යවරයාගේ නිවසේ මෙහෙකාරිය විසින් ප්‍රසුත කළ මෙම දරුවා මෙලෙස ඝාතනය කර ළඳකට දමා තිබු බව පොලිසිය කියයි.
2017 වසරේ මෙම සිද්ධිය සිදුකර ඇති අතර වසර 5 අධික කාලයක් සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඊයේ (25) සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (26) මඩකලුපව අධිකරණයට ඉදිරිපත් කර ඇත.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෙහෙකාරිය වැදූ දරුවා මැරුවයි දොස්තර අල්ලයි