රුපියල් විසි අට ලක්ෂයක් වටිනා රත්තරන් කැබලි දෙකක් සහ රන් ආභරණ දෙකක් ගුද මාර්ගයේ සහ කකුලේ ගැට ගසාගෙන ඉන්දියාවේ කොචින් නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකික අඹු සැමි යුවලක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරන අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
සැකකාර අඹු සැමි යුවල කල්මුනේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැමියාගේ වයස අවුරුදු 56 ක් වන අතර බිරිඳගේ වයස අවුරුදු 46 කි.
සැමියා ග්‍රෑම් තුන්සිය පනහක් බර රන් කැබලි දෙකක් ගුද මාර්ගයේ සගවාගෙනද බිරිද ග්‍රෑම් දෙසීයක් බර මතුපිටින් රිදී ආලේපිත රන් ආභරණ දෙකක් කකුලේ බැදගෙනද යාමට උත්සහ කළ බව රේගුව කියයි.
මොවුහු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 165 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ කොචින් නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ මෙහෙයවීමෙන් රේගු නිලදාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මම හිතාගෙන හිටියේ එහෙමත් පුළුවනි කිව්වට බොරු කියලා! ඒත් මේ පුවත් කියවන විට මට හිතෙනවා මම වැරදියි කියලා! (ස)
ළගදීම රේගුවට "ගුද පරීක්ෂක නිලධාරීන්" බදවාගන්න වෙනවා මේ යන විදිහට (නි)
චන්දි ...ශක්‍රයා මවපු ගොඩක් අවයව දැන් ලිංග භේදයකින් තොරව භාවිත කරන්නේ වෙන වැඩ වලට.ලෝකයේ පරිහානිය ලං වෙනකොට හැම දෙයක්ම උඩු යටිකුරු වෙනවා. (ස)
නෝනාගේ ඇඳුම අස්සෙන් කොහොමද ඕක හොයාගත්තේ???? හොයාගත්තු කෙනාට තෑග්ගක් දෙන්න වටිනවා.... (ස)
විජේ, මාර්ග අවහිර කරන කතා කියන්ඩ එපා. අපේ බන්දුල පෙරේරා සහෝදරයට තරහ යයි. (ස)
ඕක ඇතුලට දාලා අරන් යන්න පුලුවන්ද.(නදී)
ඔය මිනිසුන්ට ගණන් සාස්තරේ හරියට තේරෙන්නේ නැ.ඉන්දියාවට රන් ගෙන ගියහම, 20% තමයි ලබා ලබන්න පුලුවන්.ඕකට කොපමණ ලජ්ජා විදින්න ඕනද?ඔන්න නැවක් පුරෝලා රත්තරන් ගෙනිච්චොත්, මල්ල කරේ. (ස)
ගුද මාර්ගය අදිවේගී මාර්ගයටත් වඩා හොද ආදායම් මාර්ගයක් වෙලා නේද?(නදී)
මෙන්න මෙහෙමත් කරන්න පුළුවන්! එයාර් පොර්ට් එකේදී බැග් චෙක් කරලා ස්ටිකර් එකක් අලවනවා වගේ, ගුද මාර්ග පරික්ෂවකින් පසු ගුද ක්ලියරන්ස් ස්ටිකර් එකක් අලවන්න පුළුවනි! මේ වැඩේ අර සාරිය උස්සගෙන පස්සෙන් එලවන කට්ටියටම කරන්න පුළුවනි.(නදී)
එක්තරා චිත්‍ර පටියකට අනුව මෙයාලා කුලී හේවායෝ. බඩු මෙයාලගේ නෙමේ. බඩු ඇද්දම මෙයාලට කුලියක් හම්බ වෙනවා. දැල් දාල අල්ලන්න පුළුවන් හාල්මැස්සෝ විතරයි.(නදී)
හිරේ ඉන්න අයියලා ඔය මාර්ගය පාවිච්චි කරන්නේ ජංගම දුරකථන හංගාගෙන තියාගන්න හා හෙරොයින් ව්‍යාපාරය සදහායි.ඒ සිරකරුවන් හදුන්වන්නේ ජංගම නැව් කියලයි (නි)
නරකද පිට රට යන හැමෝටම ගුවන් තොටුපොලේදී විරේක බෙහෙත් ටිකක් දීල පැය කීපයක් නතර කරලා තියා ගත්තොත් ?(නදී)
හැමදාම රේගුවෙන් අල්ලගන්නවා නමුත් අල්ලගත්තු දේවල් වලට මොකක්ද වෙන්නේ කියල අද වෙනතුරු කව්රුත් දන්නේ නැහේ. (අ)
මේ වැරදි කරැවන් රටට හදුනා ගන්න සලස්වන්න. වරදට දෙන දඩුවම සහ නීතිය ගැන අවබෝධයක් සාමාන්‍ය ජනතාවට නෑ. දිනපතා නීතිය පිලිබද මාධයයෙන් ප්‍රචාරය කරන්නේ නම් හොදයි. මේ ජාවාරම් පිටුපස යමි ප්‍රධාන සොරෙක් මේ අය කුලියට ගෙන කරනවා විය හැකිය. මෙය ලෝකයේ බහුලව වශෙයන් සිදුවන්නේ ලංකාවේ සහ අසල් වැසි රටවල්වලය. මෙය යමි ත්‍රස්ත සංවිදානයකට මුදල් රැස් කිරීමක්ද?(නදී)
ඇත්තටම රේගුවෙන් අල්ලන බඩු වලට මොනාද කරන්නේ? (ස)
මෙයාලා ගුද මාර්ගය රන්, මැණික්, ආදී වටිනා දේ ගෙන යන ගුදම් බවට පත් කරගන්න ඇත්තේ බොහෝ කල් සිටයි. ලංකාව දුප්පත් වෙන්න එක හේතුවක් තම අපේ රටේ රන් පිට රටට හොරෙන් පැටවීම. මරණ දඬුවම තමා දෙන්න ඕනෑ.(නදී)
මේ මාර්ගය ප්‍රවාහන මාර්ගයක් කරගෙන තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.. මේ මාර්ගයෙන් කතා කරන ලියන කියන අදහස් දාන අයම කොච්චර ඉන්නවද මේ ලංකාදීපෙම අදහස් දාන රෝස බස් එකක් පුරවා ගන්නවත් බැරි, ඒත් ආණ්ඩු පෙරලන්න කතා කරන මේ හල්පරුවෝ අතරෙත්.. (ස)
දෙන හුඟ දෙනෙක්ගේ අදායම් මාර්ගය ගුද මාර්ගය වෙලානේ. ඕකෙන් මල පහ කරවට වඩා දේවල් කර ගන්නව නේ (ස)
හෙට අනිද්දා වෙනකොට අරගොල්ලන්ට කඩේ ගිය හුඟක් අයට ඔය "මාර්ගය" හරහා තමයි ජීවිකාව සඳහා මුදල් හොයාගන්න වෙන්නේ. (නි)
මේ නෝනාව තව තවත් පරීක්ෂා කළානම් තව රත්තරන් හොයාගන්න පුළුවන් වෙනවා.(නදී)
අධි වේගී මාර්ග මදිද?ලංකාවේ තියෙන .මේ මිනිහා තවමත් යහතින් ඉන්නවද?හරි පුදුම මාර්ගයක්නේ.(නදී)
සමරේ, ඔබ තුමා කියන්න තිබුනේ වහාම ජනසතු කරන්න කියලනේ.(නදී)
මේ අයගේ පොටෝත් පලකරන්න බැරිද පුවත් පත්වල? ලජ්ජා නැති හැටි . නෝනා හොඳට පරීක්ෂා කලාද දන්නේ නැහැ. කකුලේ බැඳගෙන විතරක් වෙන්න බැහැ. තව ඇති. මහත්තය නම් මාර වැඩ කාරයෙක්. හැබෑටම මේ අයව පෙන්නන්න බැරිද රටට .එතකොට මේ ජරා වැඩේ නතර කරවී.ලැජ්ජාවක් තියෙනවා නම්. (දී)
නැහැ, නැහැ රාජ සන්තක කරන එක හොදයි මොකද කාටවත් පාවිචිචි කරන්න බැහැනේ.(නදී)
මෙයාලට පුදුම ගුද මාර්ගනේ තිබෙන්නේ. පොඩි දරුවෝ දූෂණය කරන අය ඉන්න හිර මැදිරියට මේ ගුද ප්‍රවාහකයා දාන්න ඕනේ. කොහොමටත් කමක් නැහැ ලංකා ආණ්ඩුවට හොඳ ආදායමක් නම් ලැබෙනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලංකාවේ දියුණු තාක්ෂණයක් නැහැ කියලා. ඒකනේ ඔවැනි බාල වැඩ කරන්නේ. මේ පිලිබඳ ඉන්දියානු මාධ්‍යත් දැනුවත් කල යුතුයි. ,ගුවන්තොටුපොළ,වරාය ආරක්ෂාව සඳහා ඉහලම තාක්ෂනය යොදා ගත යුතුයි.(නදී)
මීට පස්සේ රට යනවනම් පස්ස මහන්න කියල නීතියක් හදන්න වෙනවා. එහෙම නැතුව මේවා නවත්වන්න බැහැ.(නදී)
ඇයි මේ ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගන්නේ? අයියෝ දුකයි අහන්නත් මේවා.(නදී)
ගුද මාර්ගයත් අදායම් මාර්ගයක් කරගෙන, වෙලාවකට හිතෙනවා මේකත් ස්වයන් රැකියාවක් ද කියලා ?(නදී)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. පකිස් සහ ඉන්දියානු ගුද මාර්ග සේවයෙන් පසු ශ්‍රී ලාංකික යුවලකගේ ගුද මාර්ග රන් පොලු කතාවක් . රන් පොලු රාජසන්තක කරා සේ මොවුන්ගේ ගුද මාර්ගයද රාජසන්තක කල යුතුය.(නදී)
ලාංකික ගුද මාර්ගය ඉතාම අශෝබන ක්‍රියා වලට යොදවා ගන්න කාලයක් වෙලා . මං හිතන්නේ පකිස්තානු සහ ඉන්දියානු සංකල්පය සහ සංස්කෘතිය ඔවුන් වැළඳගෙන ඇති බවයි. මොකද මේ ගුද මාර්ග වෙළදාම ඔවුන්ගේ පැවැත එන දෙයක් (නි)
සැමියාගේ ගුද මාර්ගය සහ බිරිදගේ කකුල වහාම රාජසන්තක කරන්න.(නදී)
අධෝ මාර්ගය ....අධිවේග මාර්ගය, විවෘත කළාම ඉක්මනට ගමනාන්තයට යන්න පුළුවන් (නි)
මෝඩ මිනිස්සු. ඇයි හංගන්නේ? ඕක බෙල්ලේ දාගෙන යන්න තිබුනේ (නි)
අනේ !!! ශක්‍ර දෙයියෝ එක වැඩක් සදහා දුන් මේ මාර්ගය, දැන් අපේ පිරිමි ඒක රත්තරන් ප්‍රවාහනයට යොදාගෙන තිබෙන හැටි. අයියෝ! ඇත්තටම දුකයි (නි)
අයියෝ! කටුනායක මත්තල ඉන්න සුදු ඇදගෙන ටයි දා ගත්ත මහත්වරු දක්ෂ පස්ස පරික්ෂකයෝ වෙලා.... (නි)
ඕක පස්ස පැත්තේ ගහගෙන කොහොම ඇවිදිනවද මන්දා (නි)
විවෘත ආර්ථිකයේ ඍජු ප්‍රතිපලයක් තමා ගුද මාර්ගය හොඳ ආදායම් මාර්ගයක් වීම. දස දහස් ගණනින් වැඩිවන බීච් බෝයිස්ලාටත් මුදල් ලබාදෙන ප්‍රධාන සාධකය වී ඇත්තෙත් ඔය මාර්ගයමයි. කිසිම වටිනාකමක් නැතුව තිබුන පස්සවල් රාජ (කීය) පස්සවල් බවට පත්වන්නේත් මේ කියන ක්‍රියාදාමය හරහාය. (නි)
එහෙනම් පුරුෂ පක්ෂයේ මාර්ගය ජනප්‍රිය වුණා. හ්ම්. මං හිතන්නේ රත්තරන් වරක් රිංගෙව්වට පස්සේ පුරුද්දකට යනවා ඇති. ඊයේ එසැණ පුවතක් තිබුනා සමලිංගික කට්ටිය වැඩිවෙනවා කියලා ශීග්‍රයෙන්. මේකේ අනියම් ප්‍රතිපලයක් වෙන්න ඇති. (නි)
දැඩි දඩුවම් ලබාදිය යුතුයි. අනාගතයේ දරුවන් යොදවන්ඩ පුළුවන් මෙවැනි දේවල් කරන්ඩ.(නදී)