(දර්ශන ගුණරත්න මහදිවුල් වැව සිට ) නැගෙනහිර පළාත් සභා සභාපතිනිය ඩබ්ලිව් ජී එම් ආරියවතී ගලප්පත්ති මහත්මියගේ ආරාධනය පරිදී නැගෙනහිර පළාත් කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන හා සංවර්ධන ග‍්‍රාමීය කර්මාන්ත සංවර්ධන ධීවර හා සංචාරක කටයුතු අමාත්‍ය නසීර් අහමඞ් මහතාගේ මෙහෙයවීමෙන් මහදිවුල් වැව සීමාසහිත එකමුතු මිරිදීය ධීවර හා සමුපකාර සමිතියේ නව ධීවර ප‍්‍රජා ශාලා ගොඩනැගිල්ලක් ලබාදීමට පසුගියදා මුල්ගල් තැබිණි. ආරියවතී ගලප්පත්ති මහත්මිය ප්‍රධාන ආරාධිතයා විය.
ගොඩනැගිල්ල ඉදිකිරීමට සඳහා රුපියල් ලක්ෂ හත හමාරක් වෙන්කර ඇත. මසකදී ගොඩනැගිල්ල සාදා නිමකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න අපුරු දර්ශන . අපේ ලංකාව කොච්චර සුන්දර රටක්ද? දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මේ පළාතේ සිටියේ කොටි ! ඇත්ත කොටි නොවී, දෙමළ කොටි. (ස)
ආරියවතී ගලපත්ති මහත්මිය මාතර ගන්දර සිට නැගෙනහිර ජනතාවට විශාල සේවයක් ඉටු කරනු ලබනවා (නි)