සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ති‍්‍ර දුමින්ද සිල්වා වෙනුවෙන් නීතිඥවරයකුට පෙනී සිටියහැකි දැයි ලබන හතරවැනිදා තීන්දුව දෙන බව කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය. දුමින්ද සිල්වා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවැසුවේ නඩුවට පෙනී සිටින ලෙස නීතිඥවරයකුට පෞද්ගලිකව කැමැත්ත දීමේ හැකියාවක් දුමින්දට නැති බවයි. දුමින්දගේ කැමැත්ත ගැනීම තමාට ඔහු වෙනුවෙන් පෙනී සිටීමට අවසර දිය නොහැකි බව මහේස්ත‍්‍රාත් නියෝග කළැයිද ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd