IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මිහින්තලේට ආරක්ෂාව දෙන්න මහා නාහිමිවරු ජනපතිට දන්වති

(චමිල් රූපසිංහ)

මිහින්තලය සමස්ත ලෝක වාසි බෞද්ධ මහජනතාවගේ කේන්ද්‍රස්ථානයක් නිසා එහි ඇති පුරාවිද්‍යාත්මක නටඹුන් සුරක්ෂිත කොට මිහින්තලා පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන උවසු උවැසියන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂව තහවුුරු කිරීමට  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් හා ශ්‍රී ලංකා පොලිසිය නිසි මැදිහත් වීම නිරත්තරයෙන් ලබාදිය යුතු බව  අස්ගිරි මාල්වතු පාර්ශවයේ මහ නා හිමිවරු ජනනපතිට ලිපියක් යවමින් දැනුම් දුන්හ.

මිහින්තලාව ථේරවාදි බෞද්ධ මහාවිහාරයීය බෞද්ධ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බැවින් මෙම පුන්‍යභුමියේ අභිත ශ්‍රී විභුතිය සුරක්ෂිත කොට මතු පරපුර උදෙසා දායාද කිරිමට ජනාධිපතිතුමා ඇතුලු සියලු අංශ කටයුතු කළ යුතු බව ද එම ලිපියේ සඳහන් වේ.  

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් සහ වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් විසින් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ 

 



අදහස් (7)

මිහින්තලේට ආරක්ෂාව දෙන්න මහා නාහිමිවරු ජනපතිට දන්වති

සමන් විමල් Monday, 18 December 2023 06:11 PM

මාලුවා නහින්නෙත් කට නිසා...!

:       19       18

සමන් - ඕමානයTuesday, 19 December 2023 02:15 PM

මිහින්තලේ ස්වාමීන් වහන්සේට (හරි වුනත් වැරදි වුනත්) අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා. සමන් විමල් උන්නැහේ එක අවබෝධ කරගන්න ඕනෑ. මිහින්තලාව ඓතිහාසික පුද බිමක්. බොදු දහම හා සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට ව්‍යවස්ථානුකූලවත් ආණ්ඩුව බැඳී සිටිනවා. නීත්‍යානුකුලව හා සාම්ප්‍රදානුකූලව ලැබියයුතු ආරක්ෂාව ස්වාමීන් වහන්සේගේ ඒ වචන නිසා ඉවත්කළ එක සම්පූර්ණයෙන්ම වැරදියි. එය දේශපාලන පලිගැනීමක්. අතිශයින් නින්දිතයි.

:       0       2

Bamunuarachchi Monday, 18 December 2023 06:43 PM

මිහින්තලාවට ආරක්ෂාව දෙන්න පුළුවන්. හැබැයි අර ගොයියාගේ කට මෑන්ට ආරක්ෂා කර ගන්න කියන්න...!

:       26       19

හර්මානිස් Tuesday, 19 December 2023 07:04 AM

තමුන් කියන විධියට හා ආණ්ඩුව කරන අයගේ ක්‍රියාවන් අනුව මිහින්තලේ හාමුදුරුවන්ගේ කතාව නිසා විදුලිය කපා ආරක්ෂාව අයින් කරනවා නම් ඒකෙ අයිතිය වලවාහැංගුන වැවේ හාමුදුරුවන්ගේ කියලා අදහසක් ඇතිවෙනවා තමනුත් ආණ්ඩුව කරන එවුනුත් හිතන්නේ එහෙම නම් ආගම දහමට හා රටට අබ සරණයි

:       1       1

C.K.Lankaputhra Monday, 18 December 2023 07:03 PM

දැන් සනීපයි නේද? කලොත් කරන්නේ කක්කා හත් පොලේ ගාගන්න වැඩක්ම තමයි...!

:       11       16

Surain Monday, 18 December 2023 08:00 PM

පුදබිමෙනුත් පළිගන්න අය කුමකටද?

:       0       0

G. K. Ekanayake Monday, 18 December 2023 10:19 PM

ඇති යාන්තං මහානායක හාමුදුරුවෝ කටක් අරිය. රජය කරණ අනිකුත් අපරාධ ගැනත් කතාකලානම් තමා හොඳ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1 0

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 431 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 330 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 628 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1255 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 559 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site