ගාල්ල මහින්ද විද්‍යාලයයට 2017 මාර්තුවේදී වසර 125ක් සපිරීම නිමිත්තෙන් එම විදුහලේ හා සෙසු දුෂ්කර විදුහල්වල දියුණුවට රුපියල් විසි කෝටියක ව්‍යාපෘති 125ක් ඇරැඹීමට ආදි ශිෂ්‍ය සංගම් සැරැසෙයි.
රජයෙන් මේ සඳහා කෝටි 15ක් ලැබී ඇතැයි ද කියති.
කලාශූරී එඩ්වින් ආරියදාස, සුන්දර නිහතමානි ද මැල්, ආතර් සේනානායක, විනී හෙට්ටිගොඩ, අර්නස්ට් වඩුගේ, බුද්ධික වික්‍රමාදර, තුෂාන් සංජීව කරුණාරත්න, මනූෂ නානායක්කාර ඇතුළු 70ක් පමණ ආදි මහින්ද ජනමාධ්‍යවේදීහු කොළඹදී හමුවී මේ ගැන සාකච්ඡා කළහ.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘මහින්දේ 125 සැමරුමට රජයෙන් කෝටි 15ක්‘
ද සිල්වා බර්ලින් Tuesday, 27 September 2016 06:43 PM
රජය වියදම් කළයුත්තේ කුඩා පාසල් නඟාසිටුවිමටය (නි)
දහම් Tuesday, 27 September 2016 01:01 PM
රජයෙන් මෙහෙම සල්ලි දෙන එක වැරදි පූර්වාදර්ශයක්. වෙනත් පාසල්වල ආදී සිසු සංගම් මෙහෙම ඉල්ලුවොත් ඒවටත් දෙනවද? (අ)
අනුරාධ Tuesday, 27 September 2016 02:34 PM
වැරදි පූර්වාදර්ශයක් මේ දේ. (අ)