
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර රැළියට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා නැති අඩුව නොදැනෙන්නට මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයට පැමිණෙන බවද ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැලිය ලබන 12 වැනිදා අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවද ප්‍රනාන්දු මහතා පැවැසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඇමතීම සඳහා ප්‍රධාන වේදිකාවට ගොඩ නොවී වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ වෙනත් පීඨිකාවක රැඳී සිටිමින් රැලියට එකතු වීමට තීරණය කර ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන්නම් පුත්තලමේ කන්ටේනර් වීරයාවත් ගේනවා සෙනඟ පෙන්නන්න.
අටමස්ථාන අධිපතිතුමාවත් එක්ක එන්න.
ඇපපිට, සැකපිට කීදෙනකුට කතා දීලද?
බැරි බරක කරේ තියන් හපුතලේ කන්ද නගිනවා.
මොන මගුලකටද මේ වගේ නිව්ස් දාන්නේ, මේ යකා කවුද කියලා දැන දැන?
තණ්හාය ජායතී සෝකෝ , දැන්වත් අතහැරපල්ලා.
ඇම්බියුලන්ස් එකත් අරන් ආවා නම් හොඳයි නේද?
රට බේරගන්න රජු. හැමදාම ඔබ සමග
මුං හදන්නේ වයසක මනුස්සයා මරාගෙන හරි ගොඩ යන්න
ඔව් කොල්ලා නැති අඩුව චෞර පරම්පරාවේ ලොක්කා පුරවන්නෙ නැතුව වෙන කවුරුන් පුරවන්නද ? ඒ උනාට නාකි මයිනා stage එකට ගොඩ කරන්න ලග පාතක තිබෙන වැඩ බිමකින් Fork Lift Truck එකක් සූදානම් කර තැබීමට ජොනියාට අමතකවීම, ඌට සමාව දීමට පුළුවන් වරදක් නොවේ ... පොහොට්ටුවෙ නා-යකා කියා ගන්නා හැරමිටි මයිනා stage එකට ගොඩ නොවීම, එම රැස්වීමට සහභාගී වනවා කියන ලක්ෂ සංඛ්‍යාත supporter ලාගෙ කනස්සල්ලට පත්වෙනවා නියතයි. නහින දෙහින කාලෙදි ගෙදරට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න නොදී, නාකි හැරමිටි මයිනා කාශ්ඨක අව්වේ පිට්ටනියකට ඇදගෙන ඇවිත් වධ හිංසාවන්ට ලක්කිරීමට තරම් පොහොට්ටුවෙ ගොබ්බ රැළට හිත් පිත් නැති බව පැහැදිලිවම පෙනෙනවා...
බැකෝ එකක්ද, ක්‍රේන් එකක්ද හයර් කරන්නේ වැඩට?