IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මහින්ද කහඳගමගේ අත්අඩංගුවට

 

(ඉන්දිකා   රාමනායක)

අරලියගම මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර  අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රි  මහින්ද කහඳගමගේ  මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්   මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් (9) දින සිදු වු සිද්ධියට අදාලව   මොහු ඇතුළු  කණ්ඩායමක් සැකකරුවන් ලෙස  නම්කර අත්අඩංගුවට ගන්නා ලෙසට  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය   ඉකුත් දා නියෝගයක් නිකුත් කර තිබුණි.

 එ අනුව මෙම  සැකකරු  අද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.



අදහස් (15)

මහින්ද කහඳගමගේ අත්අඩංගුවට

Hafeel Thursday, 02 June 2022 01:44 PM

අනේ මෙයාට රෝහල් ගත වෙන්නත් බැරි වුනා. ජොනී මොන රෝ‌හලේද නතර වෙලා ඉන්නේ?

:       2       28

siri Thursday, 02 June 2022 01:46 PM

"අනේ මාව රෝහලකට ගෙනියපල්ලා"

:       2       34

jayath Thursday, 02 June 2022 02:05 PM

අහෝ රේකා - නොදුටි මොක්පුර

:       3       31

Thilak Thursday, 02 June 2022 02:13 PM

හලෝ කහදගම දැන් සැපද?

:       3       31

jayath Thursday, 02 June 2022 02:14 PM

අල්ලේ තියන දෙයක ට සම්බන්ද නමක් තියන කකුස්සි කටක් වගේ කටක් තියෙන වට්ටි අම්ම කෙනෙක් හිටිය මේ අපතය ව ආරක්ෂා කරන , අප්පොච්චි රෙද්ද නැ තුව ජංගිය පිටින් ලෝකෙටම පශ්තාත්භාගය පෙන්නලත් කටේ නරි වාදම නොගිය . දැන් ඒවා රෙද්ද පල්ලෙන් බේරෙනවා ඇති !! ( ට්විටර් එකේ කට්ටියනම් මෙයාට හොඳ නමක් දමල තියනවා දන්නෝ දනිති)

:       1       33

Kanthi Thursday, 02 June 2022 03:07 PM

මහින්ද රාජපක්ෂවයි,ජොනීවයි අත්අඩංගුවට ගන්න ප්‍රමාද වෙන්නේ මොකද?

:       2       22

jagathThursday, 02 June 2022 04:40 PM

බයයිනේ.

:       1       12

Sunil Thursday, 02 June 2022 03:26 PM

9දා සලකපු ලෙසම සලකන්න.

:       1       15

ranjith Thursday, 02 June 2022 03:44 PM

මෙ වගෙ ඔලුවක් නැති ගොන් හරක් තමයි ඔය වගෙ වැඩ වලට යන්නෙ.

:       1       15

මෝ Thursday, 02 June 2022 04:13 PM

මාව හොස්පිටල් දාන්න අයියෝ...!

:       0       0

fairoos Thursday, 02 June 2022 04:40 PM

අනේ පවු තවත් බයියෙක්

:       2       10

podi lamaya Thursday, 02 June 2022 06:09 PM

අනේ පව් මේ අර 9 වැනිදා කලිසමක්වත් නැතිව ගිය අන්කල් නේද?

:       0       0

Perera Thursday, 02 June 2022 11:59 PM

හෙච්චෝ, බෙච්චෝ අත් අඩංගුවේ.. මහ අය තවමත් නිදැල්ලේ...

:       0       0

de silva Friday, 03 June 2022 01:48 AM

ලංකට් පප්ප

:       0       0

Prabha Friday, 03 June 2022 02:39 AM

හාල්මැස්සො පමණක් අත්අඩංගුවේ. තෝරු මෝරු නිදැල්ලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 732 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 720 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 713 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 492 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 458 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4208 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25183 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18851 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site