IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහින්දගේ උත්සවයට නිමල් සිරිපාල නෑ : සරත් සිල්වා එයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කිරීමේ උත්සවය කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වේ.

හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා, ප්‍රංශයේ හිටපු ශ්‍රි ලංකා තානාපති දයාන් ජයතිලක, රත්නසිරි වික්‍රමනායක, ඒ.එච්.එම්.ෆවුසි, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත මහත්වරු ඇතුළු සන්ධාන හවුල්කරුවෝ එහි වූහ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහා සංඝරත්නයට ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීය.

මහින්ද රාජපක්ෂ මහතා අනාගතයට සහතිකයක් මැයෙන් වූ 12 වැදෑරුම් ඡන්ද ප්‍රකාශනය වැලමිටියාවේ කුසලධම්ම හා පල්ලත්තර සුමනජෝති නා හිමිවරුනට මුලින්ම පිළිගැන්වූයේය. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැමිණ සිටියේ නැත.

පැපිලියානේ සුනේත්‍රා දේවි පරිවේණාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන් පැවසූයේ රටට ආදරය කරන පිරිස් රට ෆෙඩරල් වාදයෙන් බේරාගැනීමට පෙළ ගැසිය යුතු බවයි.

අලි කොටි හා දෙපත් නයින්ගෙන් රට බේරාගත යුතු බවද ඒකීය රටක් ලෙස ශ්‍රී ලංකාව පවත්වාගෙන යායුතු යැයිද උපරිම බලය බෙදීමේ රනිල් වික්‍රමසිංහ පිළිවෙත වෙනුවට සමස්ත ජනතාවටම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එකට විසීමේ අයිතිය සුරක්ෂිත කරගත යුතු යැයි කී ඒ හිමියෝ ශ්‍රී ලංකාවට දළඳා සමිඳු පිහිට හා ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ රැකවරණය ප්‍රාර්ථනා කළහ.

මෙවර මැතිවරණය වෙනුවෙන් සන්ධාන තේමා ගීතයක්ද එහිදී එළි දැක්විණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය  එහි සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දි සිදුවිය.

අනාගත සන්ධාන ආණ්ඩුවක් යටතේ රටේ ඉදිරි පස් වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘති සහ සමාජ ආර්ථීක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සන්ධාන නායකයෝ ජනාධිපතිවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන මහතවරු සිංහල හා දෙමළ පිටපත් පිළිගැන්වූහ.

එම අවස්ථාවට ඩිලාන් පෙරේරා,දිනේෂ් ගුණවර්ධන,තිස්ස විතාරණ,එච්.එම් ෆවුසි,,ඩිව් ගුණසේකර යන මහත්වරුන් සහභාගි වී සිටියහ.

3a681a370f172a63cbaf7213b03b6f4237b4dfefd7910961187cd0588ecee7c6 81000c551860562e8d80cc0ff405349bb4fd66ecd3b41cc369d2f7db50f4bd1c

IMG_5523 IMG_5561 IMG_5669 IMG_5824 IMG_5847 IMG_5885 IMG_5896

IMG_5683 IMG_5697 IMG_5933

ඡායාරූප - ලහිරු හර්ෂණ

web1 web2

 



අදහස් (0)

මහින්දගේ උත්සවයට නිමල් සිරිපාල නෑ : සරත් සිල්වා එයි

අජා Tuesday, 28 July 2015 05:17 AM

අල්ල ගත්තේ මරු මිනිහා. මෙයා තමයි හෙල්පින් හම්බන්තොට තීන්තුව ගැන ජාතියෙන් සමවා ගත්තේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 232 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 257 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 6667 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2832 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3508 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6019 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19171 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site