පොලිස්පති බලපිටියේ හා අම්බලන්ගොඩ චන්ඩියකු වගේ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය ගැන බලපිටියෙන් හා අම්බලන්ගොඩින් විරෝධය පළවෙති.
පොලිස්පති අම්බලන්ගොඩ චොප්පේ වගේ චණ්ඩියකු මෙන් හැසිරෙන බවට හිටපු ජනපති චෝදනා කළේය.
වීඩියෝ - දීපාල් ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද යමක් කියන්නේ හේතුවක් ඇතුව (නි)
මහින්දගේ කතාවේ වරදක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)
කැනඩා සිල්වා, දැන් ලංකාව නිදහස් රටක්නේ. ඇයි ඔයා ලංකාවට යන්නේ නැත්තේ? දැන් ලංකාව හොඳට කරගෙන යනවා, යහපාලනේ. (නි)
එදා පොලිසිය ගණන් නොගත්තාට අද පොලිසිය බලපෑම් වලින් නිදහස්. (නි)
චොප්පේ හිටියේ මරදානේ. බලපිටියේ අම්බලන්ගොඩ අයට කළකිරෙන්න හේතුවක් නැහැ. කළකිරිලා තියෙන්නේ පොළොන්නරුවේ අය (නි)
අපි නම් සැමදා මහින්ද සමඟයි (නි)
දැන් ලංකාව හොඳට කරගෙන යනවාලුනේ. ඉතින් අපිට මොකද? (නි)
දැන් පොලිසිය වැඩකරන්නේ ඔවුන්ට ඕනෑ විදිහට, ස්වාධීනව (නි)
පූජිත මහතා කාහටත් නොනැමෙන කෙළින් වැඩකරන කෙනෙක් කියලා එහෙම කියන අය කොහොමද හරියටම කියන්නේ? (නි)
ගයාන්, යුද්ධය ඉවර කළා කියලා රට කන්න දෙන්න බැහැ. මොකද ලංකාව එයාගේ පරම්පරා බූදලයද? රට හරියට කරනවා නම් කමක් නැහැ. අපි කාගෙවත් පින්තූර එල්ලගෙන වඳින්නේ නැහැ. ඔබ වැනි අය තමයි අර පාදයාත්‍රා වලට ගිහි බීගෙන නටන්නේ. ගයාන්ගේ දැනුම බින්දුවයි. (නි)
කැනඩාවේ සිල්වාට බැරිද කැනඩාවේ කෙරෙන කොටි ක්‍රියාකාරකම් නවත්වන්න? එයත් චණ්ඩියෙක් වගේනේ. ඔය චණ්ඩිකම් මට පෙනෙන්නේ එයාගේ ගෙදරට විතරයි වගේ. කොහොම නමුත් පූජිතගේ හැසිරීම නම් අනුමත කරන්න බැහැ. එයාට චණ්ඩියෙක් වගේ හැසිරෙන්න බැහැ තනතුරත් එක්ක. එ්කේ ගෞරවය කෙළෙසන්න එපා. තමනුත් අනාගතයේ විශ්‍රාම ගන්න බවත් මතක් කරගන්න කියාත් කියන්න කැමතියි. (නි)
සිල්වා... ඔයාලා කඩේ ගියාට අපි කඩේ යන්නේ නෑ. (ර)
චොප්පේ කාට වීරයෙක් හෝ චන්ඩියෙක් වුවත් , එයාගේ වීරකම් අවසන් වුන හැටි දන්නෝ දනිති චොප්පේ හිටියේ කොළඹ මිසක් බලපිටියේ නෙවේ (බ)
ඉතින් මැතිතුමෝ අම්බලන්ගොඩ බලපිටියේ ඉන්න අය ඔක්කොම චෝප්පෙල නෙවෙයි නේද? අනෙක චෝප්පෙල ඉන්නේ අම්බලන්ගොඩ බලපිටියේ විතරක් නෙවෙයි නේද? විකට්ටුවෙන් එලියට යන බෝලෙකට චෝප්පෙ කෙනෙක් වගේ බැට් එක දාන්නේ ඇයි? (බ)
දැන් තමයි මහින්දට පොලිසිය වහ වුණේ. පහුගිය කාලේ පොලිසිය හමුදාව අරලියගහ මන්දිරේට ගෙනැල්ලා කෑම දීලා කරගත්තු වැඩ හැමෝම දන්නවා (බ)
ආ, තවත් ඒ වල්ලෙම කෙනෙක් මන් දන්නේ නැනේ රට දැන් ඔය කියන විදිහයි කියල .තවම බෙහෙත් සොයා නොගත් එකම තමයි ඔයාටත් තියෙන්නේ [මෝඩකම].අනේ පවු අපි ලංකාවට එනවා යනවා ,මින් පස්සේ ආවම ඇවිත් බලලා ඔයාට කියල යන්නම්.නම ලංකා උනාට පෙන්නේ නොගැලපෙනවා වගෙයි (බ)
ලොක්ක ඔයාගේ මූණ සිංහ උනාට කතාව වැඩ බලු වගෙයි පෙන්නේ .මං මෙහෙ කොටි නවත්තන්න අගමැති නොවෙයිනේ .නමුත් ආදා සිටන්ම අද වන තුරුත් මම පාවිච්චි කරන වාහනවල ශ්‍රී ලංකා කොඩිය සහ බුදු පිළිමේ තියෙනවාමයි .මෙහෙ ඉන්නවා සිංහල දන්නැති සිංහලයෝ,වරද්දගන්නෙපා මා බෙන්තර ගඟෙන් එහා ,එන්ට පෙර ජීවත් වුනේ කොළොඹ -06 යේ.(බ)
කොළඹ 6 අයගේ අදහස් එහෙම තමා. බෙන්තර ගඟෙන් දකුණේ ඉපදුනු අය සෝබනේට වැඩ නැහැ. ක්‍රියාවෙන් පෙන්නන අය. (නි)
ඇයි කෙලින් වැඩකරද්දී ඉන්න බැරිද, තමුන්නාන්සේගේ කාලේ වගේ කියන හැමදේටම ඔවු සර් කියාගෙන ඉන්නද කියන්නේ. (බ)
ඔව් ඔව් පොලිස්පතිතුමා කෙලින් වැඩ කරනවනේ. රජාගේ කට්ටිය තමයි උඩින් ඇවිත් මල් දැම්මේ රත්ගම පාතාල කාරයන්ට. (බ)
මේ ප්‍රදේශ ගැන කීවේ කවුද (මහින්දද පොලිස්පතිද) කියල පහුගිය දවස් වල වීඩියෝ පට වලින් හොදටම බලාගන්න පුළුවන්. (බ)
මහින්දට පොලිස්පතිගේ වෙනස හොඳට තේරෙන්න ඇති ඉස්සර හැම පංතියක්ම මෙයාගේ යටතේ , දැන් පොලිසිය සැවොමට එක වගේ. මහින්දට විශේෂත්වයක් දක්වලා නැතිව. ඇති එන්න සර් කියල වාහනේ දොර ඇරියේ නැතිද . . ආණ්ඩුව පෙරලුවද . පොලිස්පතිව මාරුකරන්න ,නැතිනම් හිරේ දමන්න අපොයි වෙච්ච දෙයක් (බ)
මෙයාටද ශ්‍රී ලංකාවේ ජනපති හැටියට දෙපාරක් මහජනයා ඡන්දෙ දුන්නේ ?මෙයත් චන්ඩි කතා මීට ඉස්සර කීවරක් කරලා තියෙනවද ?චන්ඩි කම් එහෙමත් කරලා ඇති නේද ?(අ)
නොම්මර එකේ චන්ඩි දැන් ඉන්නේ තංගල්ල බෙලිඅත්ත පැත්තෙනේ. ඉස්සර තමයි බලපිටියේ අම්බලන්ගොඩ චන්ඩි හිටියේ. එතුමා කියල තියෙන්නේ පොලිස්පති තුමා එච්චර චන්ඩියෙක් නෙමෙයි කියලයි. අම්බලන්ගොඩ චොප්පේ කෙනෙක් ගැන නම් මම අහල නෑ. මරදානේ තමයි චොප්පේ හිටියේ. (අ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කවද ද ඔහොම කතාවක් කිව්වේ?පාද යාත්‍රාවේදී ඔහු කිව්වේ පොලිස්පති චොප්පේ එයා වගේ කියල.පොලිස්පති බලපිටියේ හා අම්බලන්ගොඩ චන්ඩියකු වගේ යැයි ඔහු පැවසුවේ නැහැ.(අ)
ඒ වුනාට පොලිස්පති කොළ පාට තොප්පියක් ගෙන සිරි කොතට යනවා නම් වැරදි (බ)
මම අහල තියෙන චෝප්පෙනම් ඉදලා තියෙන්නේ කොළඹ පැත්තේ. (බ)
මහින්ද මහතා ගේ කතාව මම අනුමත කොරනවා. රජයේ සේවකයින් බොහොම පරීක්ෂාවෙන් කතා කළ යුතුයි. මේ රජයේ සේවකයා තමන් මොන පැත්තට පක්ෂද කියා පෙන්වා ඇත (බ)
පූජිත් නිකන් කූජිත් වගේ නේ සැරේ දැම්මේ ප්‍රසිද්ධියේ. පොලිසියේ ලොක්කා එහෙම කියනකොට සොක්කෝ කොහොම දෙයිද ? (බ)
මහින්ද මහතා නිවරදියි (අ)
හැමෝම කට ඇරියොත් මහින්ද හොරා මහින්ද හොරා කියා කියා කැ ගහනවා. අනේ මහින්ද සත පහකට ගණන් ගන්නේ නැහැ. මෙයාලට ඇත්ත කියනකොට ඉවසා ගන්න බැහැ. වැදගත් විදිහට කතා කළානම් ඕව අහන්න වෙන් නැහැනේ. දැක්කනේ එතුමා මාධ්‍ය ඉස්සරහ බොරු සෝබනේට කතා කරපු කැත. (බ)
ඔය හිටපු දැන් රට අවුස්සන මැන්ටල් රජ පිස්සට කියන්න ඕනේ කට හෝදලා කියන්න කියල .ඔය රටේ කොහෙත් කරක් ගහන්නේ ඒ අය තමයි , බලපිටිය ,අම්බලන්ගොඩ නොවෙයි පින්වත්තෙන් පටන් ගත්තම අම්බලන්ගොඩත් ඒ පලාතම එහෙම තමයි . මේ අදහස් පලකරන මාත් මේ රටේ හිටියට ඇහුන්ගල්ලෙන් , කියනවිට කට පාලනය කල යුතයි ,නැතුව මැදමුලන පැත්තේ මූකලන් බස්සෝ වගේ නොවෙයි හොඳ බය නැති ප්‍රබල නායකයන් බිහිවූ පලාතක්. මොනවා උනත් පෙනෙන විදිහට අලුත් [ අයි . ජී . පි ] පූජිත කාහටත් නොනැමෙන කෙලින් වැඩ කරන බය නැතිව කෙලින් වැඩ කරන පුද්ගලයෙක් වගෙයි පෙනෙන්නේ ඔහුගේ මාද්‍ය ප්‍රකාශනවලින් .එවැනි අයෙක් තමයි පොලිසියට අවශ්‍ය ,පොලිසියේත් හොඳ කාලේ වගෙයි මෙවැනි අය ආරක්ෂාකර ඔවුන් හට අවශ්‍ය දේ සපයා දිරි ගැන්වියයුත්යි. රටට යහපතක්වී අපරාද දූෂණ වලින් තොර මිනිසුන් හට බියෙන් සැකෙන් තොර නීතිය හොඳින් ස්ථාපිත වූ රටක් වේ යයි සිතමි. (අ)
බලන්න මෙතන ඉන්න අය.රනිල්ගේ ෆොටෝ එකක් බිත්තියේ එල්ලගෙන මහින්දට බනිනවා .ගොන් හරක් (රේ)
සහතික ඇත්ත. තමුන්ගේ තනතුරේ ගෞරවය ගැන අබමල් රේණුවක තරම් දැනුමක් නැති විදියට තමයි එයා කතාකළේ. (නි)
මේ පෙළපාලිය ගියේ රටේ නිදහස් අධ්‍යාපනය නැතිකරන හින්දද? නැත්තම් සයිටම් හින්දද? නැත්නම් රටේ භීෂණයට විරුද්ධවද? මිනිසුන්ගේ දුප්පත්කම නැති කරන්න කියලද? පොඩ්ඩක් දන්නා කෙනෙක් කියනවද? (නි)