මහනුවර පන්විල කැලෑබොක්ක අභිරාම් විදුහල් ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේදී කිසියම් පිරිසක් අහසට වෙඩි තබා ඡන්ද දායකයන් බියගන්වා පලවා හැර ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති. වෙඩි හඩ ඇසෙද්දී දිව ගිය පිරිස අතර සිටි සිව් දෙනකු ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඡන්ද අවලංගු කරන්න ඕනෑ හරි නම් (නි)
මේ මිනිස්සු ගියත් කරන්නේ මේ අයටම කතිරේ ගහන එක තමා ඉතින් (නි)
භීෂණයේ පූර්වාදර්ශ... බොහොම ආදිකලේ මම මහනුවර ඡන්ද ගණන් කරන්න ගිය වෙලාවක කච්චේරියට ත්‍රස්තයෝ ඇවිල්ලා කියලා එස් ටි එෆ් එකෙන් අපිව වෙන කාමර වලට යවලා හොද වැඩක් කළා. ඒ භීෂණය කාලේ. ඒකයි ඔය භීෂණයේ තියෙන වටිනාකම. (නි)
අපේ රටෙ මිනිසුන්ට මෙහෙම තමයි ඡන්ද මාමාලා සළකන්න ඕනෑ (නි)