ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සහයෝගයෙන් 64 ස්කෙයාර්ස් චෙස් විද්‍යායතනය තෙවැනි වරටත් සංවිධානය කරන ‘මහනුවර විවෘත’ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ චෙස් ශුරතාවලිය අගෝස්තු 29 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා මහනුවර පොල්ගොල්ල සමුපකාර සංවර්ධන ජාතික ආයතනයේදී පැවැත්වේ. තරගාවලියට ඉන්දියාව, නේපාලය සහ මාලදිවයින යන රටවල් තුනකින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමට ඇතුළත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 20 කට වැඩි දෙනෙක් සහභාගිවෙති. තරග වට නවයකින් සමන්විත තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පිරිනැමෙන ත්‍යාග මුදල 250,000 කි. එහිදී ශූරයාට කුසලාන, රන් පදක්කම සමග රුපියල් 50,000 ක්ද, අනුශූරයාට රිදී පදක්කම සමග රුපියල් 30,000 ක් සහ තෙවැනි ස්ථානය හිමි කර ගන්නා තරගකරුට ලෝකඩ පදක්කම සමග රුපියල් 20,000 ක් ද ලෙස ත්‍යාග පිරිනැමේ. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 200 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය වසරේ පැවැති තරගාවලියේ විවෘත ශූරතාව දුලාන් එදිරිසිංහ දිනා ගත්තේය. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර සංවිධාක කමිටු සභාපති රජින්ද්‍ර කලූගම්පිටිය (0715601237) ඇමැතීමෙන් ලබා ගත හැකිය.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘මහනුවර විවෘත’ අන්තර්ජාතික චෙස් තරගාවලිය අගෝ : 29 දා සිට මහනුවරදී