මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිල නාමය සහ නිල ලාංඡනය අයථා ලෙස භාවිත කරමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙරහුරු සම්මන්ත්‍රණයක් පැවැත්වෙන බවට සඳහන් පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරි බව කියන පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා පැවසුවේ මේ සිද්ධියට ජාතික අධ්‍යාපන ආයතනයේ සම්බන්ධයක් නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හොරෙන් අපි විකිණෙන ,අමුතු රටක් මේක (නි)
චෝගම් අනේ චෝගම්.(නදී)
අනේ මෙහෙමත් වැඩ! (නි)
මෙවැනි දේවල් රාශියක් වෙනවා කාලයක සිට. දැන්වත් වරදකරුවන්ට දඩුවම් දී ලබන වන්දි මුදලින් දුෂ්කර පාසලක් හරි දියුණු කරමු. (නි)
මේ හැම දේකටම මුල රටේ හරි නිතියක් නැති කම.(නදී)
මේක අනිත් පැතිවල හොඳට කරලා කලුතර තමා අහු උනේ. දැන් ඉතින් අපි දන්නේ නැහැ කියල බේරෙන්න තමා හදන්නේ. ඔය අධයාපන කොමිසමේ වැඩ හුඟක් හොර වැඩ තමා. (නදී)
අධ්‍යාපන කඩ මුදලාලිලාගේ වැඩක් වාගේ (නි)
බොහොම දුක් මහන්සි වෙලා, බොහොම දුක් විඳලා අපේ ළමයින්ට උගන්නලා ගත්ත ප්‍රතිපලයද මේ. මාසෙට 18000ක් රුපියල් වලින් වියදම් කරලා ලැබුනේ මේකද? (නදී)
ලංකාවේ අධ්‍යාපනයේ මොන එකද හොරට නැතුව කෙරෙන්නේ කියන්නකෝ. (නි)
අනේ අපේ රටට ගිය කල නේද ? (නි)
දැන්නම් ආයෙත් අර "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ" වගේ සින්දු කිව්වට කමක් නැහැ වගේ. (ස)