IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහේල උපදේශක තනතුරෙන් අස්වෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


ඇමෙරිකාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල අසාර්ථක වීම පිළිබඳව මහේල ජයවර්ධන ද චෝදනා එල්ල විය.



අදහස් (9)

මහේල උපදේශක තනතුරෙන් අස්වෙයි

රංබොඩ Wednesday, 26 June 2024 07:51 PM

කවුරු අසුවුණත් බෝන් එගේන් බෝඩ් එක අයින් වෙන්නෙත් නෑ. ඔවුන් ඉන්නකම් කොල්ලෝ දිනන්නෙත් නෑ...

:       0       0

සමන් Wednesday, 26 June 2024 08:19 PM

ඉල්ලා අස්උනාද අස්වෙන්න කිව්වද. කොයික උණත් කමක් නැහැ. මුදලට ඇයි මෙතරම් ආශා. බෝන් අගේන් වෙනකොට මුදලුත් ඕනෑ නෙ.

:       4       32

Prabha Wednesday, 26 June 2024 08:24 PM

කණ්ඩායම දින්නාත් පැරදුණාත් එයා ගොඩ

:       1       14

අරවින්ද මොනරවිල Wednesday, 26 June 2024 09:29 PM

ගිය එක හොදයි නැත්නම් තව මාස හතරකින් පහකින් කොහොමටත් ඔය හොර නඩයට යන්න වෙනවා. පුළුවන් නම් අනිත් අපතයන්වත් එක්කර ගෙන යනවා. ලංකාවේ ක්‍රිකට් දිහා ඇහැක් ඇරලාවත් බලන්න එපා, තමන්ගේ බිස්නස් එකක් කරගෙන ඉන්නවා. ඒක තමයි ලංකාවේ ක්‍රිකට් වලට කරන්න පුළුවන් හොදම උපකාරකය.

:       5       45

K Perera Wednesday, 26 June 2024 09:40 PM

ස්තුතියි ඔබට...!

:       0       0

kotiya Thursday, 27 June 2024 01:37 AM

අපරාදේ මහේල. ඔයාට තව ටිකක් ලංකාවේ ක්‍රිකට් කාලා යන්න තිබ්බේ. කොහොමත් තව ටිකනේ ඉතුරුත්.

:       0       0

fairoos Thursday, 27 June 2024 12:09 PM

ඉස්සෙල්ලාම බෝඩ් එකේ ඉන්න කට්ටිය තමයි ඉල්ලා අස්වෙන්න ඕන

:       0       0

Lalla Thursday, 27 June 2024 12:56 PM

තමුන්ගේ කාලය ඉවරනම් යන අතක් බලාගෙන ඉන්නවා නේද හොඳ. ක්‍රිකට්වලින් කාපු බීපු කාලේ ඉවරයි.ෂම්මිගේ පාසලේම නේද?

:       0       5

Goathayaa Thursday, 27 June 2024 03:23 PM

එයා බැහැල කරන්නේ මුම්බායි ඉන්ඩියන්ස්ලට විතරයි. කරපු දෙයක් නෑ, කරන්න උත්සහකරපු දේවල් ඔක්කොම ෆේල්. නැව ගිලුනම මිනිහ ශේප් එකේ මාරු. ලැජ්ජයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 61 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2399 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1302 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 529 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 866 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1497 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site