කොටි සංවිධානයේ මහ විරු දිනය නොවැම්බර් 27 වැනිදා පැවැත්වීමට ඉතාලියේ කොටි හිතවාදීන් සැරැසෙයි. පලෙර්මෝ, රෙජිවිල්ලියා හා මියෙල්ලා (පලෙර්මෝ) නගරවල පැවැත්වීමට යති. කොටි සංවිධානය යුරෝපයේ ද තහනම් කර ඇත. රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා කීවේ, ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හා කොළඹ විදේශ අමාත්‍යාංශය මේ ගැන දන්වන බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියලා බලමු. (නි)
තාම මේකට හරි උත්තරේ ලැබිලා නැහැ (නි)
කොටි ප්‍රශ්නේ ඉවර වුණාට වැඩක් නැහැ. සංවිධානය වෙලා උන් කරපු කියපු දේවල් නිතරම ප්‍රචාරය කරන්න ඕනෑ. ලෝක මට්ටමෙන් ප්‍රචාරය ගෙනියන්න ඕනෑ. එක ආණ්ඩුවේ වගකීමක්. යන විදිහට යුද්දේ ඉවරවුණාට ඔය කොටි තාම බලන් ඉන්නේ රටට වින කරන්න. හැම අවස්ථාවකින්ම ප්‍රයෝජනය අරන් උන්ගේ මිනී මැරුම්, බෝම්බ ප්‍රහාර ඔක්කොම ප්‍රදර්ශනය කරන්න ඕනෑ. (නි)
වහාම නවත්වන්න. (නි)
මේ අය ඇයි තවමත් මේ මිරිගුව පස්සෙන් දුවන්නේ? (නි)
මේවා කැත වැඩ. එයාලට එයාලගේ වැඩක් කරගෙන ඉන්න දෙන්න. එයයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය. (නි)
මයික්ගේ කතාව ඇත්ත. දෙමළ අය කොහොමත් සිංහල අය එක්ක තරහයි. (නි)
ඔවු ඔවු. මෙවුවාට නම් ආයෙත් ඉඩ දෙන්න හොඳ නැහැ බොලවුනේ. (නි)
කරලා බලමු. එදත් කොටියට විරුද්ධව පළමු වෙඩි මුරය තිබ්බේ ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ, මේක කරන්න කොහෙත්ම අපි ඉඩ තියන්නේ නැහැ. (නි)
තහනම නමට විතරයි. (නි)
මහවිරු නැවත පවත්වන්නේ නැහැ
කොටි නැටුම් තවමත් අවසන් නැහැ. සිංහල මිනිසුන් මේ වෙලාවේ එකට එකතු විය යුතුයි. (නි)
කොහොමද ගනේෂ් කැත වැඩක් වෙන්නේ? අල්කයිඩා එකටත් විරු සමරු තියන්න දෙනවද? (නි)
ලංකා මාතාවට ජයවේවා