මාදුරු ඔය ජලාශයේ සිට මහවැලි කුඹුරුවලට වතුර බෙදා හරින ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට ඇල්ලේවැවදී ලොරියක් පෙරලී එහි රියදුරා මිය ගිය බව අරලගංවිල පොලිසිය කියයි.
මෙම ලොරිය ඇල්ලෙවෙල සිට බදුල්ල දක්වා තිලාපියා ඇතුළු මිරිදිය මසුන් ප්‍රවාහණයට යොදවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මාලු? (නි)
දුක තමයි (නි)
ෂුවර් එකටම මාළුන්ගේ කුමන්ත්‍රණයක් මේක නම්! (නදී)