(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ දයානන්ද අධිකාරි)
ඊසාන දිග මෝසම සක්‍රියවීමත් සමඟ ඇති වූ මහ වැසි හේතුවෙන් ඊයේ (19)වන දා පස්වරු 6.00 වන විට අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 4774කට අයත් 13872ක පිරිසක් ආපදාවට පත්ව ඇති බව අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දෙහිඅත්තකණ්ඩිය වැව්මැදගම ග්‍රාම නිලධාරි වසමේ පවුල් 08කට අයත් 31 ක්, ඉරක්කාමම් කොට්ඨාසයේ වසම් 01ක පවුල් 01 කට අයත් 06 ක්, කාර්තිව් ග්‍රාම නිලධාරි වසම් 14ක පවුල් 690 කට අයත් 1908 ක්, පොතුවිල් ග්‍රාම නිලධාරි වසම් 10ක පවුල් 3984 කට අයත් 11649 ක්, උහන ග්‍රාම නිලධාරී වසම් 03 පවුල් 51 කට අයත් 152 ක්, මෙලෙස ආපදාවටපත් පිරිස අතර වෙති.
ගංවතුර තත්වයේ බලපෑම හේතුවෙන් ප්‍රධාන මාර්ග විශාල සංඛ්‍යාවක් ජලයෙන් යටවීම නිසා ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බවද ආපදා අංශ සඳහන් කරයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහවැස්සෙන් වැඩිම බලපෑම අම්පාරට