මොණරාගල දඹගල්ලේ මළ ගෙදරකට ගුවන් හමුදා භටයන් රැගෙන ගිය බසයක් වැලියායේ දී පෙරැලී තුවාලකරුවන් තිස්දෙනකු සිරිගල රෝහලට යැවු බව පොලීසිය කියයි.
මොණරාගල දඹගල්ලේ මළ ගෙදරකට ගුවන් හමුදා භටයන් රැගෙන ගිය බසයක් වැලියායේ දී පෙරැලී තුවාලකරුවන් තිස්දෙනකු සිරිගල රෝහලට යැවු බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහසේ වගේ බිම යන්න එපා. අපිත් පාරේ යනවා හොදේ. (නි)
බලාගෙනයි, මහ පාරේ හෙමින් වරෙල්ලා... (නි)
පාරෙ තමන් විතරක් නෙමෙයි යන්නෙ කියල දැනගන්න.(නදී)
අහසින් යන උදවිය බිමින් යනතොටත් හොද සිහිකල්පනාවෙන් යන්න ඕනේ.(නදී)
උඩින් යන්න ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ...(ස)
ගුවන් යානාවල වගේ බස් එකෙනුත් ඉගිලිලා යන්න හිතුනද දන්නේ නෑ රියදුරුට..(ස)