IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මළ ගෙදරකට යාමක් ගැන පාර්ලිමේන්තුව බියෙන්

 

(බන්දුල ඉලේපෙරුම)

සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා බලපිටිය ප්‍රදේශයේ මළ ගෙදරකට පසුගියදා සහභාගීවූ බවත්,  සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා හැර ඒ මළ ගෙදර ගිය සියලු දෙනා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (22) පාර් ලිමේන්තුවේ දී කියා සිටියේය. එවන් තත්ත්වයක් යටතේ සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා පමණක් පාර්ලිමේන්තුවට පැමිණ සිටිම සෙසු මන්ත්‍රීවරුන්ට තර්ජනයක් බවද මනුෂ නානායක්කාර මහතා පැවසීය.

මෙම ප්‍රකාශයත් සමගින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මනූෂ නානායක්කාර මහතා බොරු කියන බව කියමින් චෝදනා කළහ.  සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා මළගෙදර නොගිය බවත් ඔහු ගිය බව මනූෂ නානයක්කාර මහතා කියන්නේ කෙසේද යන්නත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු  ප්‍රශ්න කළහ.

මේ අතරවාරයේදී මෙම ප්‍රශ්නය සෞඛ්‍ය අංශ අවධානයට යොමු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.



අදහස් (10)

මළ ගෙදරකට යාමක් ගැන පාර්ලිමේන්තුව බියෙන්

thushara Thursday, 22 October 2020 06:00 AM

මන්ත්‍රී පොකුර... බලන්න ඒ වචනෙ ලස්සන

:       1       40

Nuwan Thursday, 22 October 2020 06:29 AM

පාර්ලිමේන්තු පොකුර, මොන තරම් ලස්සන වචනයක්ද.?

:       0       26

parakkrama Thursday, 22 October 2020 06:43 AM

තුෂාර මහත්මයා, පව්නේ ඒ ඇත්තන්ට ඒ පොකුරේ නම ගැන ලැජ්ජා හිතෙයිනේ. අපි ඒ පොකුරට 223 පොකුර කියමුද.?

:       0       11

isurandi Thursday, 22 October 2020 06:54 AM

ඇයි දියවන්නා පොකුර.

:       0       12

chan Thursday, 22 October 2020 07:34 AM

කිසි දෙයකට බය වෙන්න එපා. ඒකත් මිනුවන්ගොඩ බ්‍රෑන්ඩික්ස් පොකුරම තමා

:       0       14

Prasad Thursday, 22 October 2020 07:34 AM

ලෝක පාලක දෙවියනේ අනේ දැන්වත් අහිංසක රටවැසියා ගැන සිතන්න.

:       1       13

chathura Thursday, 22 October 2020 07:36 AM

සම්පත් අතුකෝරල , නියමයි. කැස්ස තියෙනවා කියලා පාර්ලිමේන්තු නෑවිත් ඉන්න එපා . 20 සම්මත කරගන්නත් ඕන නේ.

:       0       17

සනත් ඉතාලිය Thursday, 22 October 2020 07:51 AM

ලස්සනම නම දියවන්නා පොකුර හරිහට ඉසුරන්දි වගේම ලස්සනයි.

:       0       1

sunil Thursday, 22 October 2020 10:06 AM

මී හරක්‍ පොකුර වඩාත් උචිතයි

:       0       1

sharm warn Tuesday, 27 October 2020 04:08 AM

20 පොකුර කියලා කිව්වත් කමක් නැහැ. තව කියන්න පුළුවන් රට කන පොකුර කියලා. පගා පොකුර, කොමිස් පොකුර.. අපි නමක් තෝරන තරගයක් තියමුද?හොදම නම යෝජනා කරන එක්කෙනාට සිට්රස් හෝටලේ සති 2ක් නොමිලේ නවාතැන් දෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 490 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 176 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 588 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 52 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 425 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2095 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site