එකම රැලේ සිට රිය අනතුරකින් මිය ගිය බැල්ලීගේ සිරුර ළඟට වී කිසිවකුටත් ළංවීමට නොදි රැකවල්ලා දා සිටින බල්ලෙක් රුසියාවේ ෆීලිපෝවකා ගම්මානයේ සිටි. මේ දෙදෙනා රෝමියෝ ජුලියට් වගේ යැයි ගැමියෝ කියති. මේ බල්ලා සතියක් තිස්සේ බැල්ලියගේ සිරුර ළඟ තනි රකී. අධික සීතල නිසා සිරුර නරක් නොවී පවතී. තම ඉදිරිපස ගාත්වලින් විටෙක බැල්ලිව නැගිටුවන්නට මේ බල්ලා නොගන්නා උත්සහායක් නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර ආත්මවල සිට පැවතගෙන එන ආදරයක්.. මතු සසරේ ඔබ දෙපල එක්වේවා..! මෙවන් අනතුරක් නොවේවා..!(නු)
සංවේග ජනකයි
මාගේ හැගීම නම් බල්ලා යනු හොද කළගුණ දත් සත්ත්වයෙක් යනුයි. (නි)
මිනිස්සුන්ට ‘බල්ලා‘ කියලා බනින එක බල්ලන්ට කරන අපහාසයක්. සමහර මිනිස්සුන්ට බල්ලන්ට තියන මේ වගේ ගති ගුණ නෑ.
මිනිසා තුළ තිබුණු තිරිසන් ගති යටපත් කරමින් ශිෂ්ටාචාරය ගොඩනැගුණා. එම ශිෂ්ටාචාරය විසින් මිනිසා තණ්හාබරිත ආත්මාර්ථකාමී වාණිජ පාරිභෝගිකවාදී මිනිසෙක් බවට පත් කළා. ඒ නිසා මිනිසා තුළ යටපත්ව තිබුණු තිරිසන් ගති යළි ඉස්මතු වෙලා. අද අපි අලුත් පරම්පරාවේ මිනිසුන්ට බණිනවා. නමුත් ඒ සමාජ ක්‍රමය නිර්මාණය කළේ අපිමයි. (නි)
සංවේදී පුවතක්
සත්තු උනත් බලන්නකෝ (දී)
මුතුකඩු, අද වෙන දේවල් වල හැටියනම් ඔයා කතාව කියන්න වෙන්නේ අනිත් පැත්තට නේද?(නු)
අපි එක් උනා පෙම් දමකින් ලබා පින අද වෙන් වෙන්න සිතුවේ නැහැ මෙලෙසකින මතු සසරේදීත් ඔබ මට හිමි කරගන්න හැරදා නොයමි ඔබ ඉන්නා තුරු මෙතන (නු)
සමහරු ලෝකෙ මොනවා හරි උනොත් එක් අපිට ගලපලා වංශෙ කබල් ගාන්න පටන් ගන්නවා හරියට අර මැක්කාගේ කතාව වගේ..!(නු)
කැමති දෙය නිසා දුක හටගන්නවා කියන එකට උදාහරණයක්(නු)
මම දවසක් මේ වගේ කටුසු ජෝඩුවක් දැක්කා.. තිරිසනුන්ටත් දුක දැනෙනවා..!(නු)
විපතේදීත් හැර නොගිය සැබෑ ප්‍රේම වන්තයෙක් පව්..!(නු)
ඇත්තමයි ඇස් දෙකට කදුළු එනවා වීඩියෝව දැක්කම..!(නු)
සෙනෙහස අදුනන සිව්පාවෙක් .පව් ලබන ආත්මෙදි කොහෙදිහරි ඔය දෙන්නට එකට ඉන්න ලැබේවා !!!!!!!!!(ස)
ස්නේහය ආදරය බැඳුමකි අප අතරේ මායා දැලට ඇද්දේ කොයි අවතාරේ මිනිසුන් කියති මේ දුක් ඇති සංසාරේ අයියෝ ඇයිද මා තනිවුනෙ මහපාරේ
බල්ලා උනාට හොද හදවතක් තියෙන්නේ..බල්ලෝ නුඹේ ආලය මහමෙර පරදියි..!(නු)
සෙනෙහස, ආදරය, කරුණාව උතුරා ගලා යන හදවතක්.. සෙනෙහස ආදර කරුණාව උතුරා ගලා යන බලු හදවතක් යනුවෙන් සදහන් කරන්න තරම් හිත් නොදේ.. මක් නිසාද යත් මිනිසු විසින් බල්ලා කිසිසේත නොකරන්නාවූ අසමජ්ජාති වැඩවලට බලු වැඩ යනුවෙන් හදුන්ව ගනු ලබන බැවිනි..!(නු)
මෙතන තනි රකින්නෙ බල්ලෙක් නේද?(නු)
මිනිසූන් තූලවත් නැති උසස් ගති පැවතුම් තිරිසනූන්ට තිබීම පූදූමයට පත්වීම අවශ්‍යය නොවේ. පූදූමයට පත්විය යූත්තේ ඒ උසස් ගති ලක්ෂණ මිනිසා සතු නැතිවීම ගැනයි....!! (අ)
සෙනරත්, අපි බෞද්ධයෝ කිය කියා අන්‍ය ආගමිකයන් අමු අමුවේ මරන එකත් කොතරම් වාසනාවන්තද කියලා හිතන්න පුලුවන් නේද? (නි)
අාදරය කරැණාව දයාව සෑම සත්ව ෙයක් අතරම පවතී. නමුත් සත්ත්වයින් අතුරින් උත්තරීතරම සත්වයා මනුෂෟත්වයාය. (නු)
මිනිසූන් තූලවත් නැති උසස් ගති පැවතුම් තිරිසනූන්ට තිබීම පූදූමයට පත්වීම අවශ්‍යය නොවේ (අ)
කිවුවට තරහ ගන්න එපා. මම බල්ලන් ගැන හොඳට දන්නවා. මේ බල්ලාගේ හැසිරීමෙන් මට පැහැදිලිවම නිගමනය කරන්න පුළුවන් මේ බල්ලා බල්ලිව නැගිට්ටවන්න හදන්නේ වෙන දේකට කියලා. ඒක මේ බල්ලාගේ හැසිරීමෙන් මට නිකම්ම කියන්න පුළුවන්. (නි)
මිනිසූන් තූලවත් නැති උසස් ගති පැවතුම් තිරිසනූන්ට තිබීම පූදූමයට පත්වීම අවශ්‍යය නොවේ. පූදූමයට පත්විය යූත්තේ ඒ උසස් ගති ලක්ෂණ මිනිසා සතු නැතිවීම ගැනයි....!! (අ)
මේ සතාගේ වේදනාව කොපමණ ඇද්ද ,ඔවුන්ට බැරි එය අපිට කියන්න විතරයි (ස)
අට ලෝ දහම නොදන්න තිරිසනාට කියා දෙන්න විදියක් නෑ. ඒ අතින් බෞද්ධයෝ වන අපි කොච්චර වාසනා වන්තද(අ)