අන්තර්ජාලය පරිහරණය කරන්නන් හට වට්ස් අප් හා ගූගල් නොදුටු තැන් අළලා වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කළ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය හා ලංකාදීප එසැණ පුවත් සේවය ‘යූටියුබ්‘හි හරවත් සහ රසවත් තැන් එක්කොට නවතම නීඩියෝ වැඩසටහනක් එළිදැක්වීය.
මිලානෝ නුවර තුවාන් නාසීර්ගේ උපදෙස් පරිදි හර්ෂණ කාරියවසම් නිෂ්පාදනයෙන් සහ හඬ කැවීමෙන්ද බ්රුනෝ දිවාකර සංස්කරණයෙන්ද මේ සදහා දායක වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (දී)
නොදත් දෙයක් දැනගත්තා. ස්තුතියි.(නදී)
සන්තෝසයි..... නොදන්නා දේවල් ගොඩාක් අපි දැනගත්තා (දී)
අපිත් යු ටුයුබ් පාවිච්චි කලාට මේ විස්තර දැනගෙන හිටියේ නැහැනේ! ඉතාමත් වටින වැඩසටහනක්! ස්තුතියි මෙහෙම දේවල් ඉදිරිපත් කරනවට! (ස)
ස්තූතියි මෙයට (ස)
කෝ වීඩියෝව? (නදී)
ඉතාමත් හොඳයි. දැනගන්න බොහෝ දේ තියෙනවා.(නදී)