IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘යුක්තිය’ මෙහෙයුමෙන් ගතවු පැය 24 දී 955ක් අල්ලයි

(ගයාන් සූරිය ආරච්චි)

යුක්තිය මෙහෙයුම යටතේ  ඉකුත් පැය 24 ට සැකකරුවන් 955ක්  අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මත්පැති 1403 ක්, හෙරොයින් ග්‍රෑම් 435 ක්, අයිස් ග්‍රෑම් 261 ක්, තුල් ග්‍රෑම් 448 ක් , ඇෂ් ග්‍රෑම් 118 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (3)

‘යුක්තිය’ මෙහෙයුමෙන් ගතවු පැය 24 දී 955ක් අල්ලයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 January 2024 10:39 AM

මත් ද්‍රව්‍ය උවදුර මුළුමනින්ම මේ රටෙන් තුරන් කිරීම කළ යුතුයි.ඒත්,පාර්ලිමේන්තු වරප්‍රසාද ලත් අය ගැන කිසිදු සෙවීමක් බැලීමක් නැහැ.නීතිය ලොකු පොඩි කාටත් එකසේ ක්‍රියාත්මක විය යුතුයි නේද ? පොඩි එකාට මෙන්ම ලොකු අයටත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුයි නේද ?

:       0       10

අරවින්ද මොනරවිල Monday, 08 January 2024 11:49 AM

රංජන් රාමනායක වරක් ප්‍රසිද්ධියේ කිව්වා, රටේ මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයගෙන් දහ පහලොස් දෙනෙක් පාර්ලීමේන්තුව ඇතුලේ ඉන්නවා කියලා. ඒ නිසා දේශබන්දුටයි එයාගේ කුඩු හොයන්න රඟන පොලිසියටයි කරන්නේ තියෙන්නේ බොරුවට හැංගි මුත්තන් කෙළින්නේ නැතුව ඇත්තටම රටට කුඩු ගෙන එන්නේ කවුද කියලා නොදන්නවා නම් රංජන්ව හමුවෙලා විස්තර ඉල්ලාගෙන අත් අඩංගුව ගන්න, එහෙම නැතුව රටට පෙනෙන්න නාඩගම් නටන්නේ නැතුව.

:       0       8

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 January 2024 12:04 PM

අද මේ රටේ මාධ්‍ය සදාචාරය අන්තයටම පිරිහිලා. අද සමහර මාධ්‍යවේදීන් තුළ ආචාර ධර්ම පද්ධතියක් ගැන වැටහීමක් නැති බව පෙනෙනවා. මේ වැටලීම් වලදී කෙරෙන නිවෙස් පරීක්ෂා කිරීම් වලදී කිසිඳු හිරිකිතයක් නැතිව සංස්කරණය නොකළ අනවශ්‍ය දේවල් සහිත දර්ශන පෙන්වනු ලබනවා. ඇතැම් නාලිකා රටේ නීතිය හා සදාචාරය අභිබවමින් ක්‍රියාකරනු ලැබීම දැකිය හැකියි. ඔවුන් චූදිතයින්, වැරැදිකරුවන් බවට පත් කිරීමට බොහෝ වෙහෙසෙන බව පෙනේ. ඒත් කිසියම් චූදිතයෙකු පිළිගත් අධිකරණයකින් වරදකරු වෙනතුරුම වරදකරුවෙකු නොවන බව මාධ්‍යකරුවන් වන අපද දැනගත යුතුයි. පසුගිය කාලේ මව මැරූ බවට දියණියව වරදකාරිය බවට පත්කළ ඇතැම් මාධ්‍ය ඇයට කළ අසාධාරණය සුළුපටු නොවේ. සැබෑ ඝාතකයා සොයා ගැනීමෙන් පසු හෝ එකී මාධ්‍ය රටෙන් ජනතාවගෙන් හෝ අදාළ කාන්තාවගෙන් හෝ සමාව ඉල්ලීමක් හෝ කනගාටුව ප්‍රකාශ කළ බවක් පෙනුණේ නැත.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 116 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 52 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1008 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2272 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 732 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 403 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39110 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25577 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site