රුපියල් දහසේ සහ පන්සියයේ හොර නෝට්ටු කිහිපයක් යටියන්තොටින් සොයාගත් බව පොලිසිය කියයි. මුදල් මුද්‍රණයට යොදාගත් පරිගණක ද සොයාගෙන ඇත.
රුපියල් දහසේ සහ පන්සියයේ හොර නෝට්ටු කිහිපයක් යටියන්තොටින් සොයාගත් බව පොලිසිය කියයි. මුදල් මුද්‍රණයට යොදාගත් පරිගණක ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කොටු වෙන්නේ කලාතුරකින්. එතකොට කොච්චර හොර සල්ලි රටේ ඇද්ද?මිනිස්සුන්ගේ ඇස්වලින් ස්කෑන් කරලා හදුනාගන්න බැහැ. ඕකෙන් වෙන්නේ කිසිමදෙයක් නොදන්නා මිනිස්සුත් හිර කුඩුවල ලගින්න වෙන එකයි. ඔය ප්‍රශ්නේ අද ඊයෙක නෙමෙයි ඇතිවුණේ. මොකද්ද ආණ්ඩුවේ සැලසුම? (නි)
අහේනි කාලෙට ලොකු ලොකු තැනුත් මුදල් අච්චු ගහන කාලේ ,අහේනියට ඉඳලා හිටලා ,කෝඩ කාරයෙක් මේ වැඩේ කලාට එතරම් අපලයක් නැහැනේ .... (නි)
යටියන්තොට මන්ත්‍රී අන්.ඇම්. පෙරේරා මැතිතුමා මුදල් ඇමති කාලේ 100, 50 නෝට්ටු අවලංගු කරපු එක සිහිවෙන්න ඒ ගණන දස ගුණයකින් වැඩිකරලා හදන්න උත්සාහ කරන්න ඇති. (නි)
රටේ පාලකයෝ රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා වෙනුවට තමන් කෙසේ හෝ කාව හරි එකතු කරගෙන බලයේ රැඳී ඉන්නයි වෙර දරන්නේ. (ස)