IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


යතුරුපැදියකට ඉන්ධන 1500 කට සීමාවෙයි

(යොහාන භාසුර)

වාහනයේ ලියාපදිංචි අංකයෙ අවසන් ඉලක්කම අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් යතුරුපැදි සඳහා උපරිම රුපියල් 1,500 ක, ත්‍රිරෝද රථ සඳහා උපරිම රුපියල් 2,000 ක සහ සෙසු වාහන සඳහා උපරිම රුපියල් 7,000 ඉන්ධන ලබාදෙන බවත් එම ප්‍රමාණයන් හෙට (21 වෙනිදා) සිට ක්‍රියාත්මක වන බවත් බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය. 



අදහස් (3)

යතුරුපැදියකට ඉන්ධන 1500 කට සීමාවෙයි

කිරි පුතා Wednesday, 20 July 2022 09:15 PM

QR code එක නැතිව කරොත් විනීත , හැදිච්ච , අවංක ජනයා ගහනවා බානවා ගහනවා. වැදගත් මිනිසුන් ටිකට තෙල් නෑ.

:       0       0

චමින්ද Thursday, 21 July 2022 05:17 AM

තුනයි හතරයි දාහතරයි දෙනවා පොම්පය ක්‍රියාකරු අනුව ඊටත් අඩුවෙනවා පිරවුම් හලේ සිට ගෙදරට යනකොට ටිකක් ඉවරයි ඉතින් කොහොමද පෝලිම අඩුකරන්නෙ.ත්‍රීවීලර් කාරයෝ කරන රැකියාව කුලී ගමන් යාම ඔවුන්ට ලැබෙන ලීටර් හතර කුමක් කරන්නද මෙහෙම වුනාම ඔවුන් හැමදාම පෝලිමේ ඉන්නවා එනිසා ඇෆ් එකට හා අග ඉලක්කම් හා ධාවන කි.මී. ගලපා ටැංකිය පිරෙන්න සතියකට වරක් දෙන්න ත්‍රීවීලර් සදහා ජංගම ක්‍රමයත් හොදයි

:       0       0

Thushan JAYASURIYA Thursday, 21 July 2022 01:17 PM

අපි වැඩ කරන්නේ Filled එකේ.1500.තෙල් දින දෙකකට ඇති.මේ ගැනත් හිහිතන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2162 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 514 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1041 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5708 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 753 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4606 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site