දෙවැනි ලෝක යුද සමයෙන් පසු (1939 – 45) ශ්‍රී ලංකාවේ යුද සේවයෙන් විශ්‍රාමගෙන දැනට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජිවත්වෙන පිරිසක් මෙල්බර්න් නුවර පැවැති යුද විරු අනුස්මරණ ආචාර පෙළපාළියට සහභාගීවීමට පැමිණියහ. ඔවුන් ලංකාව, යුරෝපය, උතුරු ඇමෙරිකාව, ඉතාලිය, මැදපෙරදිග, ඉන්දියා සාගර කලාපය, බුරුමය,මලයාව ආදි රටවල සේවය කෙළේ බ්‍රිතාන්‍යයයේ මිත්‍ර හමුදාව වෙනුවෙනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd